Iphone SE?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,143
    1,388
    113
    Kawda iphone SE budget model eka use karana aya inne? size eka podi wadida screen eke? Facebook wage apps use karaddi amaruda?
     
    6s එකේ size එක තියෙන්නෙ. මට නම් අවුලක් නෑ. ඔයා ගාව දැන් තියෙන්නෙ ටිකක් ලොකු screen එකක් නම් පොඩ්ඩක් මුලදි අවුල් යයි. මම ගාව කලින් 6s තිබුනෙ. ඒ නිසා මේක අවුලක් උනේ නෑ.