IPHONE SE (LOCKED) FOR SALE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෝ කියලා අහන්නෙ
    උබ ඌව කනෙන් ඇදන් ගිහින් ළිදට දැම්මෙ
    උ තවම ළිදේ ඇති

    :lol:


    අඩෝ මම විහිලුවක් බන් කලේ.ඌත් දන්නෙ නැතුව ඇති සීන් එක සමහරවිට..ඔහොම දේවල් වෙනව බන්..ඌට කියපන් මම ජෝක් එකක් කලේ කියල
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    දැන් මේ වගේ blacklist and icloudlock උන phone වලට මුකුත් කරන්න බැරිද මචන්.

    අපේ මලයටත් පාරේ වැටිලා තිබිලා එකක් Blacklisted iPhone 6S ekak හම්බුනා..
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    අඩෝ මම විහිලුවක් බන් කලේ.ඌත් දන්නෙ නැතුව ඇති සීන් එක සමහරවිට..ඔහොම දේවල් වෙනව බන්..ඌට කියපන් මම ජෝක් එකක් කලේ කියල

    paw yako oo
    dn hoya gnnath na :lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් මේ වගේ blacklist and icloudlock උන phone වලට මුකුත් කරන්න බැරිද මචන්.

    අපේ මලයටත් පාරේ වැටිලා තිබිලා එකක් Blacklisted iPhone 6S ekak හම්බුනා..

    IMEI : 3520670650xxxxx
    Unlock code : Model: IPHONE 6 MM-TD 16GB GRAY
    IMEI Number: 3520670650xxxxx
    Serial Number: F73NC17xxxxx
    Find My iPhone: ON
    iCloud Status: CLEAN
    GSMA Status: CLEAN
    Coverage Status: Out Of Warranty (No Coverage)
    Product Sold by: APPLE Store
    Purchased In: United Kingdom
    Estimated Purchase Date: 10/10/14
    Registered Purchase Date: 10/10/14

    පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ අයිකලුඩ් ගොඩ යවන එකක්
    ටික්ක්කි ටිකින් ටික්කි ටිකින්



    IMEI : 355902061xxxxxx
    Unlock code : Model: IPHONE 6 MM-TD 128GB SLVR
    IMEI Number: 355902061xxxxxx
    Serial Number: F78NLUMxxxxx
    Find My iPhone: ON
    iCloud Status: LOST
    GSMA Status: CLEAN
    Coverage Status: Out Of Warranty (No Coverage)
    Product Sold by: SOFTBANK CORP.
    Purchased In: Japan
    Estimated Purchase Date: 09/11/15
    Registered Purchase Date: 09/11/15

    මේ තියෙන්නෙ කෙලවාගෙන මාව කන්න හදන එකක්
    ටික්කි ටිකින් ටික්කි ටිකින්

    පලමු රෙපෝට් එකෙන් පේනව පින්වතුනි ස්ටේටස් කීන් කියල තියනව...
    දෙවෙනි එක අකුලෝල ලොස් කියල වැටිල තියනව..
    ලොසුනානම් මුන් දනගන්න ඕනෙ කන්ටෑට් නම්බර් එක දාන්න.
    එහෙනම් මම කෝල් කරල කියනව උන්ට අන්ලොක් කරන්න කියල.
    එහෙම කරල මම උබලගෙන් ගාන කඩනව...

    තේරුනාද..අයික්ලෞඩ් ස්ටේටස් ලොස්ට් නම් 48000ක් යනව අන්ලොක් එකට
    නැත්නම් 22000 යි දවස් 30 යි
    29900 දවස් 10 යි..

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,664
    113
    මේක වලතර පොන්ස්ගෙද? ඒකනෙ මේ සෝස පාට. :P