Iphone storage solution

Bam

Well-known member
  • Apr 6, 2025
    4,912
    11
    3,429
    113
    Iphone එකේ ඩේටා විනාඩි 15කින් වගේ transfer කරගන්න හොඳ විදිහක් කියන්නකො පෝටබල් හාඩ් හරි යන්නෙ නැහැ.
    ක්ලව්ඩ් බෑ ස්ටාර් ලින්ක් නෑනෙ 😢

    HHD disk to enclosure මේ ක්‍රමය පාවිච්චි කරලා තියනවා නම් කියන්න.

    Iphone to hard disk 😍
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,949
    7,447
    113
    Galaha
    මල ජරාව ඊයේ රෑ 10 විතර ඉඳල තවම කොපි කරගන්න ට්‍රයි කරනව කොච්චර කරත් බාගෙට කොපි වෙන්නෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,759
    11,256
    113
    Iphone එකේ ඩේටා විනාඩි 15කින් වගේ transfer කරගන්න හොඳ විදිහක් කියන්නකො පෝටබල් හාඩ් හරි යන්නෙ නැහැ.
    ක්ලව්ඩ් බෑ ස්ටාර් ලින්ක් නෑනෙ 😢

    HHD disk to enclosure මේ ක්‍රමය පාවිච්චි කරලා තියනවා නම් කියන්න.

    Iphone to hard disk 😍
    Filezilla for iOS? You can re-try the failed ones.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,283
    113
    උඹ මොන වගේ සොලූශන් එකක්ද බලාපොරොත්තු වෙන්නෙ බන්
    ලේසි ක්‍රම ටික එපා කියලා තව ඒව අහනවා, මොන ලොජික්ද බන් උඹලගෙ තියෙන්නෙ


    Type C ආපු ෆෝන් නං Type C SSD එක තමයි ෆාස්ට්ම විදිය
    වීඩියෝ ෆොටෝ එහෙම කෙලින්ම කොපි පේස්ට් කරන්න පුලුවන් හාඩ් එකට පට්ට ලේසියි මාරම ෆාස්ට්
    කේබල් එක ගහල ගනිද්දි iTunes වලට සින්ක් කරලානේ ගන්න වෙන්නෙ ඒක උඹට හරියන වැඩක් නෙමෙයිද දන්නෙ නැහැ

    එහෙම නැත්තං මැක් එකක් තියන එකෙක් හොයාගනින්, එතකොට ඒකට Air Drop කරන්න පුලුවන්

    තියන ෆයිල් ප්‍රමානෙ අනුව වෙලාව තීරනය වෙනවා, ඒක නිසා විනාඩි 15 කියන එක ශුවර් කරන්න බැහැ.