iPhone Unlock කරන හැටි හෙළිවෙයි

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    iPhone Unlock කරන හැටි හෙළිවෙයි

    iPhone Unlock කරන හැටි හෙළිවෙයි – ඇපල් සමාගම දන්නෙත් නෑ


    තාක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් උපරිම තැනක සිටින iPhone ස්මාර්ට් ලෝකයම ජය ගෙන හමාරයි.

    අපි කවුරුත් iPhoneවලට ප්‍රිය කරන්නේ එහි තිබෙන අපුරු තාක්ෂණය නිසා.

    ඒ තාක්ෂණයට අභියෝගයක් කරන වීඩියෝ එකක් අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් තියෙනවා. තරුණියක් තමා මේක හොයාගෙන තියෙන්නේ.

    ඒ වීඩියෝ එකෙ තියෙන්නේ කිසිඳු වෙහෙසකින් තොරව iPhone 6 ස්මාර්ට් ජංගම දුරකතනයක් Unlock කරන හැටි. එකේ අදහස තමා Password එක ගහන්නේ නැතුව iPhone 6 ජංගම දුරකතනය Unlock කරලා ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක.

    මේක ඔයාලත් කරලා බලන්න. තාක්ෂණය නිර්මාණය කරන්නෙත් මිනිස්සු ඒ තාක්ෂණයට අභියෝග කරන්නෙත් මිනිස්සුමයි.

    මේ තියෙන්නේ ඒ තරුණිය ඒක කරලා පෙන්නපු වීඩියෝව




    Gossip King අපිත් ඒක ට්‍රයි කරලා බැලුවා..



    Source :: http://www.gossipking.lk/2016/03/08/9844/



    මමත් බැලුවා, හරි ගියේ නෑ , මේක බොරු වගේ මචන්
     
    Last edited: