single charge ekakin kochchara paya gananak use karanawada? screen on time ehema?
4 4815162342 Active member Aug 6, 2026 109 84 28 Monday at 8:45 PM #1 single charge ekakin kochchara paya gananak use karanawada? screen on time ehema?
Mal Baba Well-known member Apr 26, 2009 106,312 5,622 113 Blob Storage www.37innovate.com Monday at 8:57 PM #2 one and half day wage
4 4815162342 Active member Aug 6, 2026 109 84 28 Monday at 8:59 PM #3 Mal Baba said: one and half day wage Click to expand... phone model?
Inigo Montoya Well-known member Nov 15, 2025 10,053 1 19,813 113 35 Spain Monday at 9:00 PM #4 මගේ අවරේජ් ස්ක්රීන් ටයිම් පැය දෙකයි විනාඩි විස්සයි. මට දවසක් ඇදගන්න පුළුවන්. මගේ ෆෝන් එක පරණ 12 එකක්. Reactions: kinkon
මගේ අවරේජ් ස්ක්රීන් ටයිම් පැය දෙකයි විනාඩි විස්සයි. මට දවසක් ඇදගන්න පුළුවන්. මගේ ෆෝන් එක පරණ 12 එකක්.
Anyhacker Well-known member Oct 5, 2026 3,464 1,959 113 United States Monday at 9:02 PM #5 මචං screen on time එක තමයි හරි මිම්ම, Settings > Battery වලට ගිහින් ඒක බලපන්, එතකොට single charge එකෙන් කී පැයක් ඇත්තටම use කරලාද කියලා හරියටම දැනගන්න පුළුවන්.
මචං screen on time එක තමයි හරි මිම්ම, Settings > Battery වලට ගිහින් ඒක බලපන්, එතකොට single charge එකෙන් කී පැයක් ඇත්තටම use කරලාද කියලා හරියටම දැනගන්න පුළුවන්.