Iphone X 64gb Silver color for sale

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචං sealed pack එකක තියන BT Option වලින් buy කරපු iPhone X එකක්‌ තියනවා, 180 කට දෙනව, if someone interested, please PM me or reply to this thread.

    Bought on December last week. Bill එකත් තියනවා ගන්න කෙනාට to claim warranty if needed.

    Bump එකක්‌ දෙන්න උදවුවක් වශයෙන්...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    iපොන් බම්ප්

    2cqhf0l.jpg
     
    • Like
    Reactions: jolySira

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Paadui ban, den aluthnma 169i

    නැහැ
    මූ කියලා තියන විදියට ඇත්තම සීල් පැක් නම් ලාබයි මොකද Apple Authorized තැන් වල 1.96ක් වෙනවා
    169ට තියෙන්නෙ ඔය ශොප් වල එවුන් දෙන වොරන්ටි, ඒව දෙනකම් ශුවර් නැහැ

    හැබැයි ලංකාවෙ එක එක තැන් වල දෙන සීල් පැක් ගැන අපි නොදන්නවයැ

    To Thread Owner : අරගෙන තියෙන්න කවද්ද කියලා දානවද?
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අයි පොන් බම්ප්

    Thanks!

    Paadui ban, den aluthnma 169i

    Aran thiyenne 194ta machan.

    THanks.

    iපොන් බම්ප්

    2cqhf0l.jpg

    THanks

    නැහැ
    මූ කියලා තියන විදියට ඇත්තම සීල් පැක් නම් ලාබයි මොකද Apple Authorized තැන් වල 1.96ක් වෙනවා
    169ට තියෙන්නෙ ඔය ශොප් වල එවුන් දෙන වොරන්ටි, ඒව දෙනකම් ශුවර් නැහැ

    හැබැයි ලංකාවෙ එක එක තැන් වල දෙන සීල් පැක් ගැන අපි නොදන්නවයැ

    To Thread Owner : අරගෙන තියෙන්න කවද්ද කියලා දානවද?

    Machan BT Option authorized seller kenek ne Apple? Last week of December machan aran thiyenne.

    Thanks!

    THank!