iPhone X (Display Replacement)

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Machanzla,

    iPhone X ekak thiyenawa display green line ekak awilla blink wenawa. man hithanne display yanna onna menna.
    Display ekak daagananwanam honda reliable thenak dannawada? Athurugiriya, Malabe,Battaramulla awata nam wadaa hondai.

    LED display ekak daaganna oone. LCD nam ganan adui thamai eth quality nehe neda?

    Me gena ubala danna adahas tikak poddak kiyapalla please?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔහොම කේස් එකක් මගේ එකෙත් ආව බන් :cautious:
    green line එකක් නම් නෙමෙයි notch එකට දකුණු පැත්තේ කොළ කොටුවක්
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ඔහොම කේස් එකක් මගේ එකෙත් ආව බන් :cautious:
    green line එකක් නම් නෙමෙයි notch එකට දකුණු පැත්තේ කොළ කොටුවක්

    අන්න හරි මචං මගෙත් එහෙම තමයි ආවෙ. උඹ ඊට පස්සෙ මොකද කලේ?
    හැදුවද 4න් එක?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අන්න හරි මචං මගෙත් එහෙම තමයි ආවෙ. උඹ ඊට පස්සෙ මොකද කලේ?
    හැදුවද 4න් එක?

    නෑ බන් තාම හැදුවේ නෑ :confused2: display කේස් එකක් මන් හිතන්නේ නිකන් display දාලත් තේරුමක් නෑ බන්
    එක්කෝ වෙන අවුලක් තියන phone එකක display එකක් දැම්මොත් විතරයි කලින් quality එක එන්නේ
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    නෑ බන් තාම හැදුවේ නෑ :confused2: display කේස් එකක් මන් හිතන්නේ නිකන් display දාලත් තේරුමක් නෑ බන්
    එක්කෝ වෙන අවුලක් තියන phone එකක display එකක් දැම්මොත් විතරයි කලින් quality එක එන්නේ

    ඒක ඇත්ත මචං, ඒත් මං OLED ඩිස්ප්ලේ එකක් දාගත්තනම් ෂේප් ටිකක්. ඒ වගේම තියෙනවා. කොහොමත් සෙන්සර්ස් නම් වැඩ කරන්නෙ නැහැ. මගේ කොහොමත් ෆේස් ඩිටෙක්ෂන් කේස් වෙලා තිබ්බෙ. LCD නම් චොර.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒක ඇත්ත මචං, ඒත් මං OLED ඩිස්ප්ලේ එකක් දාගත්තනම් ෂේප් ටිකක්. ඒ වගේම තියෙනවා. කොහොමත් සෙන්සර්ස් නම් වැඩ කරන්නෙ නැහැ. මගේ කොහොමත් ෆේස් ඩිටෙක්ෂන් කේස් වෙලා තිබ්බෙ. LCD නම් චොර.

    උබේ එකපාරටමද උනේ වැටුනද නැත්තන් ?
    නෑ බන් මන් කලින් දාල තියනවා 5s එකකට display එකක් screen එක ලිස්සනවා බන් පට්ට අවුල් මට සෙට් උනේ නෑ :sneaky:
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    උබේ එකපාරටමද උනේ වැටුනද නැත්තන් ?
    නෑ බන් මන් කලින් දාල තියනවා 5s එකකට display එකක් screen එක ලිස්සනවා බන් පට්ට අවුල් මට සෙට් උනේ නෑ :sneaky:
    නැහැ බං එහෙම වැටුනෙ නැහැ. එක පාරටම අවුල් ගියා. කොහොමත් මේවගෙ අවුරුදු 1 හමාර පනිද්දි අවුල් දෙනව බං.
    අනේ මංද...
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    නැහැ බං එහෙම වැටුනෙ නැහැ. එක පාරටම අවුල් ගියා. කොහොමත් මේවගෙ අවුරුදු 1 හමාර පනිද්දි අවුල් දෙනව බං.
    අනේ මංද...

    මම 2017 ගත්තේ තව වෙනකන් කිසිම අව්ලක් උනේ නෑ.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මම 2017 ගත්තේ තව වෙනකන් කිසිම අව්ලක් උනේ නෑ.

    නියමයිනෙ, වතුරෙ දාන්න එපා මචං කොයිම වෙලාවකවත් එතනින් තමයි ලෙස සේරම පටන් ගන්නෙ.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    ඔහොම කේස් එකක් මගේ එකෙත් ආව බන් :cautious:
    green line එකක් නම් නෙමෙයි notch එකට දකුණු පැත්තේ කොළ කොටුවක්
    Adeh mage x eketh ekama tamai awe. Display demmada uba?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Adeh mage x eketh ekama tamai awe. Display demmada uba?
    muchan man use karanne X eak .... gattey sofrllogic eken 2018 august.. thama gindara wage wada.. battery eka 75% thiyenne... if you want any sort of display, battery replacement or hardware issue, reccomending below place.. math mey yanna inne.. WFH hinda yanan welawak na...

    1646620434598.png

    1646620465542.png
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    muchan man use karanne X eak .... gattey sofrllogic eken 2018 august.. thama gindara wage wada.. battery eka 75% thiyenne... if you want any sort of display, battery replacement or hardware issue, reccomending below place.. math mey yanna inne.. WFH hinda yanan welawak na...

    View attachment 162771

    View attachment 162772
    Ela ban. Cl ekak dila balanna ona ganan ehema

    muchan man use karanne X eak .... gattey sofrllogic eken 2018 august.. thama gindara wage wada.. battery eka 75% thiyenne... if you want any sort of display, battery replacement or hardware issue, reccomending below place.. math mey yanna inne.. WFH hinda yanan welawak na...

    View attachment 162771

    View attachment 162772
    Mageth 75% i ban battry ekanam...
    ------ Post added on Mar 7, 2022 at 8:13 AM
     
    • Like
    Reactions: Riskaddiction

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    ow ..ehenam aduwata karala dei.. check thir FB page... un gawa ara back glass replace karana machine ekath thiyanawa.. overall ratings is really good... mata PM ekak dapan cost eka .. battery and display.. ask about the water seal also...
    ela man PM ekak dannam... Ape kollek innawa maharagama applema repair karana. pora gawa display eka 35 wenawa..
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    Oled eke warga dekak enwa. ekak Soft anek eka Hard. Soft eka fragile gathiya wedi. thawa ekak enawa original Display ekama Touch & 3d change karapu eka. ekath hondai. Ganan aduwata danwanm incell ekak thami