iPhone X eka gana thanak Colombo

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla iPhone X ekak gana onna Colombo walin. Koheda gana honda? Dialog/BT ehema baluwa eth ewage ganan wadi. Eta pase gana honda than kohomada? Prices ehema danwada? :D
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    අබාන්ස් එකෙන් ගනින්
    ආයේ maharagama the smartphone shop එකෙනුත් අබාන්ස් වොරන්ටි එක්ක දෙනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Authorized තැනකින් ගනින්
    ඇපල් කියලා නෑ කේස් එනවා ෆෝන් වල ඒක නිසා වොරන්ටි වටිනවා
    ඕක පොඩි ගානක එකක් නෙමයිනේ ලාබ බලන්නෙ නැතුව Authorized reseller කෙනෙක්ගෙන් ගනින්
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Authorized තැනකින් ගනින්
    ඇපල් කියලා නෑ කේස් එනවා ෆෝන් වල ඒක නිසා වොරන්ටි වටිනවා
    ඕක පොඩි ගානක එකක් නෙමයිනේ ලාබ බලන්නෙ නැතුව Authorized reseller කෙනෙක්ගෙන් ගනින්

    හේෂාන් නන් කියන්නෙ perfect smart phones කියලා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හේෂාන් නන් කියන්නෙ perfect smart phones කියලා

    perfect nam tama eka iting use karana aya dannawa. ea kiyanne kadenne ne kiyana ekama neme kadenne nati badu tiyanawada ban :lol::lol: