Ube avatar eka maru karapan.![]()
ඒ මොන මගුලටද බන් ඇවටර් එක මාරු කරන්න ඕනෙ මම...????? යකෝ මමත් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් කෙනෙක් තමයි..ඒත් හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයල්ලා කුහක කම අතෑරලා... දැනට තියෙන මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකටද කියපන් මෙච්චර බෙන්ච්මාක් ස්කොර් එකක් තියෙන්නෙ....

. Processor gana poddak update eke innawa nm danaganna thibba..
