මචන්ලා ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. ෆෝන්ස් 2ක් තියෙනවා දැනට හිතට වැදුණු. Apple iPhone X 64GB Huawei Mate 20 Pro මේ දෙකෙන් ගන්න හොඳ මොකක්ද බන් ? Mate 20 Pro පාවිච්චි කරන කවුරුහරි ඉන්නවනම් කියපාන්... Thank You !