Iphone X Tempered Glass

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Iphone X Tempered glass gahana colombo හොද shop එකක් කියන්නකෝ. අඩුවට ගහන, also the brand name.
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම කලින් කොටුවේ ට්‍රාන්ස් ඒසියා එකෙන් 250ට තිබුනු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගැහුවා, edge to edge තියන එකක්
    පස්සෙ ගිහින් ආයෙ හෙවුවා ඒ ගානට තිබුනෙ නැහැ, 500ට වෙන එකක් තිබුනා, මොක උනත් මාස හතර පහකින් කැඩිලා යනවා ඉතිං
    මුලින්ම baseus එකක් ගහලා තිබුනා සාපේකශව ඒක ගොඩක් කල් තිබුනා ඒක අවුරුද්දක් විතර තිබ්බා, 1600ක්ද කොහෙද උනා
    දැන් නං හිතං ඉන්නෙ කොටුවෙ 250 ඒව තිබුනොත් තුන හතරක් අරගන්නවා කැඩෙන්න කැඩෙන්න අලවනවා.