IPhone XR Help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    iPhone XR එකක් ගන්න ඉන්නෙ, කොහෙන්ද ගන්න තියෙන්නෙ? Budget එක 1.5ක් වගේ, මේ ගානට වෙන හොද Iphone එකක් තියනවනම් ඒ ගැනත් කියපන් :D

    64 GBද 128 GB ද ගන්න ඕනෙ? මං ගේම්ස් එහෙමනම් download කරන්නෙ නෑ ඒත් ඇප්ස් නම් ටිකක් download කරල තියාගන්න වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Matath me Stand eka ganna Thenak Thiyenawanam Kiyanna

    _107291969_054413207-1.jpg
     
    • Like
    Reactions: MarshMello

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඇපල් එකෙන්ම ගනින්කො මාත් අරගන දැන් මාසයක් විතර ඇති. එක හමාරකට උන්ගෙන් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න පුළුවන් වෙයි. උඹ දැන් පාවිච්චි කරන්නෙත් ඇපල් එකක්ද? මොකද්ද මොඩල් එක?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    iPhone XR ekak ganna epa ban ita vada hoday X ekak ganin.

    XR - IPS LCD capacitive touchscreen, 16M colors
    X - OLED capacitive touchscreen, 16M colors

    https://www.gsmarena.com/compare.php3?idPhone1=9320&idPhone2=8858
    බලන්නම්, X එක ගනන් වැඩියි නේද XR එකට වඩා :dull:
    Machan call ekak danna i phone one ekak dennam aduwata 0779939050
    උබ කොහෙද බන්, කීයට වගේද දෙන්නෙ? මට PM එකක් දාපන් :)
    ai bn ema, note 9 ekak ganinko
    Apple එකකට යන්න ඕනෙ :yes:
    ඇපල් එකෙන්ම ගනින්කො මාත් අරගන දැන් මාසයක් විතර ඇති. එක හමාරකට උන්ගෙන් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න පුළුවන් වෙයි. උඹ දැන් පාවිච්චි කරන්නෙත් ඇපල් එකක්ද? මොකද්ද මොඩල් එක?
    Apple එකෙන්ම ගන්නෙ කොහොමද? ලංකාවෙ authorized dealersල නෑ නේද?
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    iPhone XR එකක් ගන්න ඉන්නෙ, කොහෙන්ද ගන්න තියෙන්නෙ? Budget එක 1.5ක් වගේ, මේ ගානට වෙන හොද Iphone එකක් තියනවනම් ඒ ගැනත් කියපන් :D

    64 GBද 128 GB ද ගන්න ඕනෙ? මං ගේම්ස් එහෙමනම් download කරන්නෙ නෑ ඒත් ඇප්ස් නම් ටිකක් download කරල තියාගන්න වෙනවා

    14% off at ikman.lk With Abans 1 year warranty

    Sold by Ikman.lk BuyNow

    https://ikman.lk/en/ad/apple-iphone-xr-128gb-new-for-sale-colombo-38?utm_source=MailChimp&utm_medium=Email&utm_campaign=Buynowweeklyemail200619&utm_content=iphonexr128&utm_source=Buynow+Email+Base+%7C+Webenage&utm_campaign=96475e1c32-EMAIL_CAMPAIGN_2019_06_21_10_04&utm_medium=email&utm_term=0_9b246bb683-96475e1c32-187806417
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    බලන්නම්, X එක ගනන් වැඩියි නේද XR එකට වඩා :dull:

    උබ කොහෙද බන්, කීයට වගේද දෙන්නෙ? මට PM එකක් දාපන් :)

    Apple එකකට යන්න ඕනෙ :yes:

    Apple එකෙන්ම ගන්නෙ කොහොමද? ලංකාවෙ authorized dealersල නෑ නේද?

    ලංකාවෙ apple authorized තැන් තියනවා, ලිස්ට් එක ඇපල් සයිට් එකෙත් තියනවා
    Abans
    Future worlds
    Bt options
    Tabz
    Softlogic