Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Iphone එකක් ගන්න හොද තැන්ක් කියහල්ලකෝ(used එකක් තමා )
    මොනාද බල්න්න ඕනේ (11 වගේ ගන්න බැලුවේ 🥲)
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,193
    2,763
    113
    පුළුවන්නම් 12 එකකට try කරන්න.
    11 එකේ display එක LCD, 12 එකේ OLED.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,461
    32,112
    113
    කෑගල්ල
    තිහරියට කිට්ටු හරියකනම් K U mobile තමා. FB, Ikman එකේ check කරලා බලන්න price update කරලා තියනවා. හතර වටේම ඉන්න උන් ඔතෙන්න එන්නේ.