iphone_එකේ_dual_sim

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    iphone 5S, 6, 6S එකක sim 2ක් භාවිතා කරන්නේ කොහොමද ?


    (උත්තරේ පහල තියෙනවා දැන් එකතු කරේ)

    ලේසිම හා අඩුම වියදම් විදියයි ඕනේ :) :)

    අනික sim 2 කටම call එන්න ඕනේ, එක වෙලාවකට select කරලා තියෙන sim එකට විතරක් call ඇවිත් හරියන්නේ නැහැ. standby mode එකේදී sim 2න් ඕනෑම sim එකකට call එන විදියට තියෙන්න ඕනේ. (එක sim එකක call එකක් ඇවිත් තියෙද්දී අනිත් sim එක busy tone හරි not respond හරි උනාට කමක් නැහැ) :cool::confused::cool:

    call එකක් ගනිද්දී sim 2ක අතර මාරු වෙන ක්‍රමය ලේසි විදියක් තිබ්බොත් හොදයි :cool::cool:

    මම lumia 730 එකක් පාවිචිචි කරේ ඒක හොද phone එකක් ඒ උනාට windows වලට ආයේ update එන්නේ නැති වෙයිලු softlogic එවුන්මයි කිව්වේ මගේ 730යෙ display එක ගියා ඒකහදන්න දුන්න වෙලාවේ උන් එහෙම කිව්වේ. ජනවාරි ඉදන් nokia phone එනවලු android os එකත් එක්ක :P:P

    අනාගතයේදී dual sim iphone එන්න පුලුවන්ද ? :cool::love::confused:




    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



    ම්හ්හ්....... iphone වැඩකරුවන් කිරියේ හිටියට උදව් නම් හම්බුනේ ටික දෙනෙක්ගෙනුයි කොහොම හරි මමත් ටිකක් හොයා ගත්තා කාට හරි ප්‍රයෝජනවත් වෙන නිසා මේ නුලේම දාන්නම්



    මේක නම් පට්ට හැබැයි ගාන නම් ටිකක් වැඩි ඒ උනත් වටිනවා කියල හිතෙනවා 4, 5 දෙනෙක් එකතු වෙලා ගන්නවා නම් මරු


    What is Smartkase?

    Smartkase is the worlds first iPhone case that makes your iPhone

    Dual sim capable

    Lets you add a Memory Card to your iPhone & expands its storage by an additional 256Gb

    Doubles its Battery life by adding a 2000 mah Battery

    20161012233617.jpg


    video එක නම් බලන්නම වටිනවා youtube නම් නැහැ පහල ලින්කුවෙන් යන්න

    https://ksr-video.imgix.net/projects/2622652/video-707026-h264_high.mp4

    වැඩි විස්තර මෙතනින් https://www.kickstarter.com/projects/1490144222/smartkase


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    මේකත් හොදයි ගානත් අවුලක් නැහැ

    1464561362366898398.JPG


    වැඩි විස්තර මෙතනින්




    http://www.gearbest.com/other-cell-phone-accessories/pp_363744.html?utm_source=youtube&utm_medium=camerateamacc


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    මේකත් හොදයි වගේ

    Discover GoodTalk...

    Discover the future of Dual SIM technology. GoodTalk is a tiny companion device that holds any GSM SIM card, allowing you to add voice calls and sms from that card to any Apple iOS smartphone device via bluetooth.

    Key Advantages:

    iPhones become Dual SIM phones, with 2 SIMs active at the same time

    Enable an Apple iPod Touch or iWatch with phone features

    iPads can surf the net anywhere, anytime

    GoodTalk is one of the smallest, sleekest companion devices available

    NO JAILBREAK needed

    goodtalk1.png






    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    මේ තියෙන්නේ එකම companyයකින් ගහන දෙවිදියක භාණ්ඩ


    GoldBox

    - Dual SIM Adapter Case

    - Two SIM cards active simultaneously

    - Works with Bluetooth

    - Credit card size

    - Function Anti-Lost (anti-loss)

    goldbox-dual-sim-bluetooth-active-adapter-for-iphone-ipad-ipod.jpg








    වැඩි විස්තර

    http://www.simore.com/fr/adaptateur-double-carte-sim-active-simultane-bluetooth-iphone-ios-goldbox.html



    මේ අනිත් එක


    DualBlue Case 6


    - Coque adaptateur Double SIM online simultanée

    - 2 cartes SIM actives sur votre iPhone 6 ou 6S

    - Fonctionne en Bluetooth

    - Anti-chocs et anti-rayures

    - Application SIMore sur App Store


    dual-sim-bluetooth-adapter-case-active-simultaneous-iphone-6-6s-dualblue-case-6.jpg






    වැඩි විස්තර


    http://www.simore.com/fr/double-sim-active-simultanee-iphone-6-6s-coque-adaptateur-bluetooth-dualblue-case-6.html



    ඔන්න එහෙනම් iphone dual sim කරගන්න විධි මිට වඩා හොද ලාබ විධි තියෙනවා නම් මාවත් දැනුවත් කරන්න

     
    Last edited:

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    bluetooth adapter eka ganna. hebei 3000-4000 wewi. ehemat nettam card mobile eka ganna. ekanam 2000-3000 atare
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    bluetooth adapter eka ganna. hebei 3000-4000 wewi. ehemat nettam card mobile eka ganna. ekanam 2000-3000 atare


    මේ දෙකේ වෙනස මොකද්ද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ? පාවිච්චි කරන විදිය ටිකක් කියනවද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    අනෙක් ඒවා ගැන නම් හරියටම දන්නෙ නැහැ ඒ වුනාට කිරි ගහට ඇන්නා වගේ කියන්න පුලුවන් අනාගතේත් අයිෆෝන් වලට ඩුවල් සිම් නම් එන්නෙ නැහැ කියලා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    bluetooth adapter eka ganna. hebei 3000-4000 wewi. ehemat nettam card mobile eka ganna. ekanam 2000-3000 atare

    මොකද්ද මචං මේ card mobile එක කියන්නේ ?

    bluetooth adapter එක වැඩ කරන්නේ කොහොමද ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    iPhone ekata dual sim daganna try karana welawe paduwe android ekak aran hitayanm time ekath ithurui sallith ithurui


    හොද android dual sim phone එකක් 35ක්වත් වෙනවා ඉතින් iphone 5s එකක් ඒ ගානට dual sim කරගන්න පුළුවන් 6s එක කරගන්න නම් 45 විතර යනවා

    මොනවා උනත් iphone එකේ ගතිය ගන්න බැහැ android එකකින් මම නෙවෙයි කියන්නේ galaxy s5 පාවිච්චි කරපු මගේ යාලුවෙක් පොර ලගදි iphone 6s එකක් ගත්තා