iPhone_call_record_කරන්නෙ කොහොමද? මගෙ iPhone 4s එකක් තියෙන්නෙ. මේකෙන් ගන්න calls record කරන්නෙ කොහොමද කියලා කියන්නකො මචන්ස්ලා...... (apps දෙක තුනක් ට්‍රයි කළා. හරිගියෙ නෑ.) ඔයාලා දන්න සාර්ථක ක්‍රම තියෙනවාද?