IPL පෙන්නනෙ නැද්ද බo???

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
IPL පෙන්නනෙ නැද්ද බo???

මේ පාර IPL එක CSN එකේ හරි Chanel Eye එකේ හරි පෙන්නනෙ නැද්ද බo??? :no::no::no::no:
 

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    5bzavvheer69590zg.jpg


    :lol::lol: Ads witharak balanna puluwan :lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ඩයලොග් එකේ බලනෝ ස්ටාර්
    ස්පෝට් එකේද බන් දෙන්නේ :nerd:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මන් නම් ඩයලොග් එකේ බලනෝ ස්ටාර්
    ස්පෝට් එකේද බන් දෙන්නේ :nerd:

    SONY SIX ganin Set Max jarawa ganna epa , set max eke highlight wath na, parana hindi ladi thama balanna wenne
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ චැනල් එකක් වත් තවම IPL Broadcasting Right අරන් නෑ මේ පාර