IPL 2025 suspended

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    WEB-790690.jpg


    IPL 2025 has been suspended. The decision was taken by the BCCI in the wake of the cross-border tensions between India and Pakistan.

     
    • Like
    Reactions: Daminduwa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,878
    13,349
    113
    පෘථිවිය
    සැරටම යුද්දේ පටන් ගත්තොත් කලාපයේ ලොකු වෙනසක් වෙනවා


    මේ අල්ල පනල්ලේ අපේ ලොක්කා, පස්ස පැත්ත මෝඩි ට හරවලා පක්කොන්ගෙන් ඉල්ලන් කන්න බැරි කමකුත් නැහැ
     
    • Haha
    Reactions: KDH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,667
    113
    33
    Kalutara
    කොහොමද ලපයට කිව්වොත් යුද්දෙට සපෝර්ට් කරන්න කියලා හමුදාව දීලා
    මුලු ලංකාවෙම ජනගහනය සමාන ඇති උන්ගෙ ආමි එකට.
     
    • Wow
    Reactions: KDH

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මුලු ලංකාවෙම ජනගහනය සමාන ඇති උන්ගෙ ආමි එකට.
    පක තමයි... ලංකාව ජනගහනයට සාපේක්ෂව ලෝකේ වැඩියෙන්ම active military ඉන්න රටක්
    පලවෙනි දහය මං හිතන්නේ

    reserve එක්ක ගත්තම ලෝකෙන්ම rank 23