IPL 7 තරගාවලියට තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව

after

Member
Sep 5, 2009
3,692
486
0
IPL 7 තරගාවලියට තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෙස මෙහිදී තෝරාගෙන ඇත්තේ, ලසිත් මාලිංග පමණි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 7) පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම් වෙන්දේසියකින් තොරව තෝරාගෙන ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, ඩිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට කිසිදු ක්‍රීඩකයෙකු නම් කර නොතිබීම යි.

පසුගිය වසරේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට නායකත්වය දුන් කුමාර් සංගක්කාර ද වෙන්දේසියෙන් තොරව තෝරාගෙන නොතිබීම කැපී පෙනෙන සිදුවීමකි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෙස මෙහිදී තෝරාගෙන ඇත්තේ, ලසිත් මාලිංග පමණි.

වෙන්දේසියකින් තොරව ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගන්නා ලද ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලේඛනය මෙසේ ය.

Chennai Super Kings

මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ඩ්වේන් බ්‍රාවෝ, සුරේෂ් රයිනා

Mumbai Indians

රෝහිත් ෂර්මා, ලසිත් මාලිංග, අම්බටි රායුදු, හර්බජන් සිං, කයිරන් පොලාර්ඩ්

Rajasthan Royals

ෂේන් වොට්සන්, ජේම්ස් ෆෝක්නර්, සන්ජු සැම්සන්, ස්ටුවර්ට් බිනී, අජින්ක්‍යා රහානේ

Royal Challengers Bangalore

විරාට් කෝලි, ඒබී ඩි විලියර්ස්, ක්‍රිස් ගේල්

Sunrisers Hyderabad

ඩේල් ස්ටේන්, ශිඛර් ධාවන්

Kings XI Punjab

ඩේවිඩ් මිලර්, මානන් වෝරා

Kolkata Knight Riders

ගෞතම් ගම්භීර්, සුනිල් නරයින්

Delhi Daredevils


කිසිදු ක්‍රීඩකයෙකු නොමැත
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Two million dollats babies tht r stl available glen maxwell n kusal janith .mumbai missed a trick by not retaining maxwell:)