IPL final බලන අය කවුද

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Pitch එක බැට් කරන්න හොදයි වගේ. Even bounce එකක් තියෙන්නේ. Outfield එකත් පට්ට fast.

    GT කීයක් ගැහුවත් Chennai ලට chase කරන්න චාන්ස් එකක් තියනවා කියල හිතනවා
     
    • Like
    Reactions: dilshan87