IPL hero become Zero in national level......

lasa1106

Member
Apr 26, 2012
626
197
0

255376_10151226204358888_1629466175_n1.jpg
 
Last edited:

lasa1106

Member
Apr 26, 2012
626
197
0
මුන්ට TOUR එකක් දින්නම , හම්බවෙන ගානෙන් 25% ක් දෙනවා කියලාSRI LANKA CRICKET එක PLAYERS එක්කAGREEMENT එක කට ආව නේද. දැන් පරාද වන නිසා 25% ක් මුන්ගේ SALARY එකෙන් කපන්න වේවිද ?
 
XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
කුලෙයි සංගායි නැති නිසා මැච් පරාද වෙනවා කියන එක පිළි ගන්න අමාරුයි.... එහෙනම් සචින් නැහැ.... සිවාග් නැහැ කියලා අරුනුත් පරාද වෙන්න ඕනෙනේ........

තනි ක්‍රීඩකයෝ මත ක්‍රිකට් යැපුනේ ඉස්සර දැනුත් එහෙම වෙනවනම් ඒක ලොකු දුර්වලකමක්.....

අපේ කොල්ලෝ මැච් වික්කා කියලා කියන්න තරම් අපි කුහක නැහැ..... නමුත් විශේෂයෙන් ඉන්දියාවත් එක්ක තරඟ වලදී අපේ උන්ගේ දක්ෂතා එන්නේ නැහැ... එක්කෝ අපේ උන්ගේ තුරුම්පු ඔක්කොම උන් දන්නවා.... සහ අපේ උන්ට එරෙහිව උන්ගේ ටැලන්ට් වැඩි වෙනවා....... (කෝලියාගේ සෙන්චරී 14න් 6ක්ම ලංකාවට. පළවෙනි එකත් ලංකාවට
මේක් මොකක් හරි සීන් එකක් තියෙනවා...... මෙහෙම වෙන්න බැහැ නේ මචන්ලා..... ලෝකේ එක කණ්ඩායමක් විතරක් තවත් කණ්ඩායමකට විතරක් නැති වෙන්න ගහන් එක...)

ඔය මැච් එකම ලෝකේ කොච්චර දක්ෂ කණ්ඩායමක් එක්ක තිබ්බත් අපේ උන් ගහනවා සුවර්... නමුත් ඉන්දියාවට ගහන්න බැහැ........

මාලිංගට එරෙහිව වැඩිම ලකුණු ගත්ත උන් 10 න් බාගෙට බාගයක් ඉන්දියන් කාරයෝ......(10න් 6ක්ද කොහෙද) මාලිංගට එරෙහිව කෝලියාගේ Average එක 140 යි......
මාලිංග විතරක් නෙවෙයි අනෙක් උනුත් ඉන්දියාවට හොඳටම හිර වෙලා....... මහේලගේ හොඳ ශොට් එකක්වත් ඌට ගහන්න බැහැ ඉන්දියාවට... ඌ Score කරන්නේ Alternative Shot වලින්............. ඉතින් ඒවයින් score කරද්දී risk එක වැඩියි.... ඉක්මනට අවුට් වෙනවා..... ටිකක් හරි බේරිලා ඉන්නේ සංගා විතරයි

අනිත් එක මට ආරංචි හැටියට මේ ටුවර් එකත් හදිස්සියේ ඉන්දියන් කාරයන්ගේ උවමනවට මෙහෙ ඉදන් උන්ට ** දෙන උන් ඕර්ගනයිස් කරපු එකක්........

කලින් මෙහෙම මැච් එකක් ශෙඩුල් වෙලා තිබ්බේ නැහැලූ..... T20 WC එක ඉලක්ක කරගෙන උන්ට මෙහෙ පිච් ප්‍රැක්ටිස් වෙන්න උවමනවට Organize කරපු එකක් ලූ......

එපා වෙනවා බන් ඔච්චර රටවල් තියෙද්දි සක්කිලි ඉන්දියාවට ම ** දෙනකොට...
:( :(
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    okun gahauwath dinun paradunath dinun... anthimata match balana api thamai widawanne match eka paradunama...... mata Sri Lanka team eka play karana match balilla epa une VB Cup eken passe! :angry::angry::angry:

    okun paradila..... Cricket peechan wela Rugger wage support ekak up wenna one!
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ane manda ban,,,lankawe cricket gananam dan aththatama loku dukak thiyenne...kata paradunath kamak na kalakanni indian karayanta paradina1ne ewasanna bari,anika ara kholiya kelina hati dakkamai uge pada add danakotai maragena marenna hithenawa banzla...issara sana indian karayanta elawa elawa gahapu hati mathak wenawa...a kale indian karayo baye dagalanawa,ath dan un uda panagena enna..!!! lankawe cricket goda gannanam IPL1ta ape players la yana1 nawattanna one...batsman la giyath kamak na bowlers la yana1nam aniwa nawattanna one..!!! :growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::no::no::no:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කුලෙයි සංගායි නැති නිසා මැච් පරාද වෙනවා කියන එක පිළි ගන්න අමාරුයි.... එහෙනම් සචින් නැහැ.... සිවාග් නැහැ කියලා අරුනුත් පරාද වෙන්න ඕනෙනේ........

    තනි ක්‍රීඩකයෝ මත ක්‍රිකට් යැපුනේ ඉස්සර දැනුත් එහෙම වෙනවනම් ඒක ලොකු දුර්වලකමක්.....

    අපේ කොල්ලෝ මැච් වික්කා කියලා කියන්න තරම් අපි කුහක නැහැ..... නමුත් විශේෂයෙන් ඉන්දියාවත් එක්ක තරඟ වලදී අපේ උන්ගේ දක්ෂතා එන්නේ නැහැ... එක්කෝ අපේ උන්ගේ තුරුම්පු ඔක්කොම උන් දන්නවා.... සහ අපේ උන්ට එරෙහිව උන්ගේ ටැලන්ට් වැඩි වෙනවා....... (කෝලියාගේ සෙන්චරී 14න් 6ක්ම ලංකාවට. පළවෙනි එකත් ලංකාවට
    මේක් මොකක් හරි සීන් එකක් තියෙනවා...... මෙහෙම වෙන්න බැහැ නේ මචන්ලා..... ලෝකේ එක කණ්ඩායමක් විතරක් තවත් කණ්ඩායමකට විතරක් නැති වෙන්න ගහන් එක...)

    ඔය මැච් එකම ලෝකේ කොච්චර දක්ෂ කණ්ඩායමක් එක්ක තිබ්බත් අපේ උන් ගහනවා සුවර්... නමුත් ඉන්දියාවට ගහන්න බැහැ........

    මාලිංගට එරෙහිව වැඩිම ලකුණු ගත්ත උන් 10 න් බාගෙට බාගයක් ඉන්දියන් කාරයෝ......(10න් 6ක්ද කොහෙද) මාලිංගට එරෙහිව කෝලියාගේ Average එක 140 යි......
    මාලිංග විතරක් නෙවෙයි අනෙක් උනුත් ඉන්දියාවට හොඳටම හිර වෙලා....... මහේලගේ හොඳ ශොට් එකක්වත් ඌට ගහන්න බැහැ ඉන්දියාවට... ඌ Score කරන්නේ Alternative Shot වලින්............. ඉතින් ඒවයින් score කරද්දී risk එක වැඩියි.... ඉක්මනට අවුට් වෙනවා..... ටිකක් හරි බේරිලා ඉන්නේ සංගා විතරයි

    අනිත් එක මට ආරංචි හැටියට මේ ටුවර් එකත් හදිස්සියේ ඉන්දියන් කාරයන්ගේ උවමනවට මෙහෙ ඉදන් උන්ට ** දෙන උන් ඕර්ගනයිස් කරපු එකක්........

    කලින් මෙහෙම මැච් එකක් ශෙඩුල් වෙලා තිබ්බේ නැහැලූ..... T20 WC එක ඉලක්ක කරගෙන උන්ට මෙහෙ පිච් ප්‍රැක්ටිස් වෙන්න උවමනවට Organize කරපු එකක් ලූ......

    එපා වෙනවා බන් ඔච්චර රටවල් තියෙද්දි සක්කිලි ඉන්දියාවට ම ** දෙනකොට...
    :( :(

    :yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්

    අනිත් එක මට ආරංචි හැටියට මේ ටුවර් එකත් හදිස්සියේ ඉන්දියන් කාරයන්ගේ උවමනවට මෙහෙ ඉදන් උන්ට ** දෙන උන් ඕර්ගනයිස් කරපු එකක්........

    කලින් මෙහෙම මැච් එකක් ශෙඩුල් වෙලා තිබ්බේ නැහැලූ..... T20 WC එක ඉලක්ක කරගෙන උන්ට මෙහෙ පිච් ප්‍රැක්ටිස් වෙන්න උවමනවට Organize කරපු එකක් ලූ......

    එපා වෙනවා බන් ඔච්චර රටවල් තියෙද්දි සක්කිලි ඉන්දියාවට ම ** දෙනකොට...

    yeah this part is true

    initially there was no tour planned like this
    then they planned a three test tour
    then again as per Indian cricket board wish the tournament was changed from three tests to 5 odi and 1 T20 , stating that playing test matches just before the T20 wc would be pointless.
    should they not have organized a full T20 tour ?

    Indian team needed some practice before the WC which is obvious :lol:

    උන්ට දෙන්න ඕනේ green wickets ටිකක් Kholi , Ghambir ඔක්කොම කොර කොලපාට pitch එකක් දැක්කගමන් :lol:

    flat tracks වල නං එලව එලව ගහයි , එච්චරයි !
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    APE UN KOHOMATH SALLI WALATA PUKA DENAWANA BAN,, CRICKET GANA THREAD DAALA KATHA KARANNA DEYAK NA.. BALANNA EPAA KAURUTH.. EE WATINA KAALE ENGLISH POTHAK KIYAWAPALLA
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    dont say macahnla.....

    we can learn english grammer, speech from Jayasuriya at least......

    අපේ කට්ටිය MATCH පරාද උනේ මොකද දන්නවද ? අපේ කට්ටිය දින්නොත් MAN OF THE MATCH වෙන්නේ අපේ එකෙක්. අපේ උන්ට ENGLISH බැහැ නේ. එක නිසා අර PRESENTATION එකේදී අහන ප්‍රශ්න වලට උත්තර දීලා නිකන් CARD කුඩු කරගන්න ඕනේ නැහැ නේ. ඔන්න ඕක තම සීන් එක . එක තමා බන් MAN OF THE MATCH වෙන එක මතක් වෙනකොට අපේ කට්ටිය FAIL තමා .
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    ekenma ethha tama...........

    mokada den ithn match ballana one nehe..........hema ekama paradai...........gahanna kalin result eka dann va ne