Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
IPL hero become Zero in national level......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලෙයි සංගායි නැති නිසා මැච් පරාද වෙනවා කියන එක පිළි ගන්න අමාරුයි.... එහෙනම් සචින් නැහැ.... සිවාග් නැහැ කියලා අරුනුත් පරාද වෙන්න ඕනෙනේ........

තනි ක්රීඩකයෝ මත ක්රිකට් යැපුනේ ඉස්සර දැනුත් එහෙම වෙනවනම් ඒක ලොකු දුර්වලකමක්.....

අපේ කොල්ලෝ මැච් වික්කා කියලා කියන්න තරම් අපි කුහක නැහැ..... නමුත් විශේෂයෙන් ඉන්දියාවත් එක්ක තරඟ වලදී අපේ උන්ගේ දක්ෂතා එන්නේ නැහැ... එක්කෝ අපේ උන්ගේ තුරුම්පු ඔක්කොම උන් දන්නවා.... සහ අපේ උන්ට එරෙහිව උන්ගේ ටැලන්ට් වැඩි වෙනවා....... (කෝලියාගේ සෙන්චරී 14න් 6ක්ම ලංකාවට. පළවෙනි එකත් ලංකාවට

මේක් මොකක් හරි සීන් එකක් තියෙනවා...... මෙහෙම වෙන්න බැහැ නේ මචන්ලා..... ලෝකේ එක කණ්ඩායමක් විතරක් තවත් කණ්ඩායමකට විතරක් නැති වෙන්න ගහන් එක...)

ඔය මැච් එකම ලෝකේ කොච්චර දක්ෂ කණ්ඩායමක් එක්ක තිබ්බත් අපේ උන් ගහනවා සුවර්... නමුත් ඉන්දියාවට ගහන්න බැහැ........

මාලිංගට එරෙහිව වැඩිම ලකුණු ගත්ත උන් 10 න් බාගෙට බාගයක් ඉන්දියන් කාරයෝ......(10න් 6ක්ද කොහෙද) මාලිංගට එරෙහිව කෝලියාගේ Average එක 140 යි......

මාලිංග විතරක් නෙවෙයි අනෙක් උනුත් ඉන්දියාවට හොඳටම හිර වෙලා....... මහේලගේ හොඳ ශොට් එකක්වත් ඌට ගහන්න බැහැ ඉන්දියාවට... ඌ Score කරන්නේ Alternative Shot වලින්............. ඉතින් ඒවයින් score කරද්දී risk එක වැඩියි.... ඉක්මනට අවුට් වෙනවා..... ටිකක් හරි බේරිලා ඉන්නේ සංගා විතරයි

අනිත් එක මට ආරංචි හැටියට මේ ටුවර් එකත් හදිස්සියේ ඉන්දියන් කාරයන්ගේ උවමනවට මෙහෙ ඉදන් උන්ට ** දෙන උන් ඕර්ගනයිස් කරපු එකක්........

කලින් මෙහෙම මැච් එකක් ශෙඩුල් වෙලා තිබ්බේ නැහැලූ..... T20 WC එක ඉලක්ක කරගෙන උන්ට මෙහෙ පිච් ප්රැක්ටිස් වෙන්න උවමනවට Organize කරපු එකක් ලූ......

එපා වෙනවා බන් ඔච්චර රටවල් තියෙද්දි සක්කිලි ඉන්දියාවට ම ** දෙනකොට...

[QUOTE="XGuru, post: 13179483, member: 386261"] [SIZE=4]කුලෙයි සංගායි නැති නිසා මැච් පරාද වෙනවා කියන එක පිළි ගන්න අමාරුයි.... එහෙනම් සචින් නැහැ.... සිවාග් නැහැ කියලා අරුනුත් පරාද වෙන්න ඕනෙනේ........ තනි ක්රීඩකයෝ මත ක්රිකට් යැපුනේ ඉස්සර දැනුත් එහෙම වෙනවනම් ඒක ලොකු දුර්වලකමක්..... අපේ කොල්ලෝ මැච් වික්කා කියලා කියන්න තරම් අපි කුහක නැහැ..... නමුත් විශේෂයෙන් ඉන්දියාවත් එක්ක තරඟ වලදී අපේ උන්ගේ දක්ෂතා එන්නේ නැහැ... එක්කෝ අපේ උන්ගේ තුරුම්පු ඔක්කොම උන් දන්නවා.... සහ අපේ උන්ට එරෙහිව උන්ගේ ටැලන්ට් වැඩි වෙනවා....... (කෝලියාගේ සෙන්චරී 14න් 6ක්ම ලංකාවට. පළවෙනි එකත් ලංකාවට මේක් මොකක් හරි සීන් එකක් තියෙනවා...... මෙහෙම වෙන්න බැහැ නේ මචන්ලා..... ලෝකේ එක කණ්ඩායමක් විතරක් තවත් කණ්ඩායමකට විතරක් නැති වෙන්න ගහන් එක...) ඔය මැච් එකම ලෝකේ කොච්චර දක්ෂ කණ්ඩායමක් එක්ක තිබ්බත් අපේ උන් ගහනවා සුවර්... නමුත් ඉන්දියාවට ගහන්න බැහැ........ මාලිංගට එරෙහිව වැඩිම ලකුණු ගත්ත උන් 10 න් බාගෙට බාගයක් ඉන්දියන් කාරයෝ......(10න් 6ක්ද කොහෙද) මාලිංගට එරෙහිව කෝලියාගේ Average එක 140 යි...... මාලිංග විතරක් නෙවෙයි අනෙක් උනුත් ඉන්දියාවට හොඳටම හිර වෙලා....... මහේලගේ හොඳ ශොට් එකක්වත් ඌට ගහන්න බැහැ ඉන්දියාවට... ඌ Score කරන්නේ Alternative Shot වලින්............. ඉතින් ඒවයින් score කරද්දී risk එක වැඩියි.... ඉක්මනට අවුට් වෙනවා..... ටිකක් හරි බේරිලා ඉන්නේ සංගා විතරයි අනිත් එක මට ආරංචි හැටියට මේ ටුවර් එකත් හදිස්සියේ ඉන්දියන් කාරයන්ගේ උවමනවට මෙහෙ ඉදන් උන්ට ** දෙන උන් ඕර්ගනයිස් කරපු එකක්........ කලින් මෙහෙම මැච් එකක් ශෙඩුල් වෙලා තිබ්බේ නැහැලූ..... T20 WC එක ඉලක්ක කරගෙන උන්ට මෙහෙ පිච් ප්රැක්ටිස් වෙන්න උවමනවට Organize කරපු එකක් ලූ...... එපා වෙනවා බන් ඔච්චර රටවල් තියෙද්දි සක්කිලි ඉන්දියාවට ම ** දෙනකොට... :( :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom