IPL Scripted da?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කෝලිට මේකේ පුක දෙන සෙට් එකක් ඉන්නවා.මේ වීඩියෝ එක පොඩ්ඩක් බැලුවනම් තේරෙයි උගේ තියෙන සක්කිලි ගතිය.උගේ වැරැද්ද ඌ කවදාවත් පිළිගන්නේ නැහැ.අවුට් උනහම බනින්නෙත් මැච් එක බලන උන්ට:lol:.ක්‍රිකට් ඉතිහාසේම නැතුව ඇති ඔය වගේ හීනමාන පඩ ෂෝ කාරයෙක්.


    බින්දුවට අවුට් උනාම තරහ යනව බන් ඕන කෙනෙක්ට උන් දැන් සෑහෙන මැච් පැරදිලා ටේබල් එකේ අඩියේ ඉන්නෙ. කැප්ටන් හැටියට දෙන්නං බැටේ කියල ගිහින් බින්දුවට පලවෙනි බෝලෙන්ම අවුට් උනාම සිහින මාලිගා කුඩේ කුඩු නෙ. ඒ වෙලාවේ ආවේගෙට ඔය කෑගහන්නේ. තමන් කරන දේ ගැන 100% කැපවෙන උන් එහෙම තමා.

    සයිට්ස්ක්‍රීන් එක ළඟ ඉන්න උන් එහෙමෙහෙ වෙලා උගේ අවධානෙ කැඩුන කියල ඔය බනින්නේ. අම්පයර්ට කියන්නේ උන්ව හරියට හදන්න කියල.