මචන්ලා.. IPM එකේ FCHRM cours එකේ project එක ගැන මට පොඩ්ඩක් කියලා දීපල්ලකො..මගේ මල්ලි කෙනෙක් පටන් ගත්තා.ඌට project එක කරන විදිය ගැන Idea එකක් නැ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes: