google karala balapan mchn oke eka karann kohomada kiyala.
meka balanna http://support.apple.com/kb/HT1363
meka balanna http://support.apple.com/kb/HT1363
Try these steps
- Hold down Select / Menu (to reboot the iPod)
- As soon as the Apple logo appears, hold down Rewind / Select until...
- ...you see a backwards Apple Logo.
- At this point, you will have entered Diagnostic Mode. It'll test the RAM, and then tell you to HIT PLAY TO CONTINUE. Hit 'Play'.
- You'll be in a menu that you advance by hitting FF (Fast Forward). Advance to the 'DISKMODE' entry.
- Hit 'Select.' This will put you into Firewire Disk mode. The screen should change to the familiar 'Do Not Disconnect' mode. At this point, connect it to the computer.
- Run the restore utility; it should now recognize the iPod and offer to Restore the factory software. Do so. You'll lose whatever's on it,
machan reboot wenawa..itapasse apple logo eke stuck wenawa...
model a1238
"hold down Rewind / Select until" මේක කලාම iPod ඩයොග්නොස්ටික් මුඩ් එකට යන්නේ නැද්ද?
ඕක Disk Mode එකට දාලා , ඇතුලේ තියෙනේ ෆෝල්ඩර් ඔක්කොං මකල දැන්න. ඊට පස්සේ iTunes වලින් Restore කරගන්න.
ඔකේ සින්දු පිරෙන්න තිබ්බද? ලෙඩේ එන්න කලින් සින්දු දැම්මද? Damage උන Mp3 දැම්මා ම ඔහොම වෙනවා සමහර වේලට..
na na..reset wenawa...apahu apple logo eke stuck wenawa...
සිලෙක්ට් එකයි මෙනු එකයි දෙකම එකපාර ඔබගෙන ඉඳියම රීසෙට් වෙන්න ඇපල් ලෝගෝ එක වැටුන ගමන්ම රිවයින්ඩ් එකයි සිලෙක්ට් එකයි ප්‍රෙස් කලාද ? එතැනදී රිවයින්ඩ් එකයි සිලෙක්ට් එකයි ප්‍රෙස් කළාට මොකුත් වෙන්නේ නැද්ද?