ipod touch ගෑන හෙලුප් 1ක්

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ipod touch ගෑන හෙලුප් 1ක්

    අනේ කවුද මචංලා ipod use කරන කස්ටිය ඉන්නේ??:(:(:(:(:(
    පොඩ් හෙලුප් 1 ඕනේ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචංලා මං ituns වලින් free දෙන ඈප්ලිකෙෂන් ටිකක් ගත්තා.හෑබෑයි ituns වලින් මගේ ipod එකට ඒවා දාගන්න බෑ නේ??

    13948053.jpg

    ඒවා drag & drop කරත් Install වෙන්නේ නෑනේ.කවුරු හරි මේවා Install කරපු කට්ටිය ඉන්නවද??
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මචංලා මං ituns වලින් free දෙන ඈප්ලිකෙෂන් ටිකක් ගත්තා.හෑබෑයි ituns වලින් මගේ ipod එකට ඒවා දාගන්න බෑ නේ??

    13948053.jpg

    ඒවා drag & drop කරත් Install වෙන්නේ නෑනේ.කවුරු හරි මේවා Install කරපු කට්ටිය ඉන්නවද??

    left side eke a kiyanne install karanna thiyana application walata tick dala
    sync button eka obanna
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    left side eke a kiyanne install karanna thiyana application walata tick dala
    sync button eka obanna

    මචං ටික් 1 දෑම්මම එන්නේ revert,apply කියලා 2ක්.කියලා sync 1ක් එන්නේ නෑ.:no::no::no::no:

    apply කරත් sync වෙලා ඈප් 1ක install වෙන්නේ නෑ.