iporn 13 pro එකක් ගන්න ඕනෙ සිංහලු..

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    iporn 13 pro 256GB එකක් ගන්න සුවර් ප්ලේස් එකක් කියන්ඩ පිංවතුනි! :D
    appleasia,ishopLK එකේ එහෙම බඩු නෑ..:no:
    මං මෙලෝ ලබ්බක් දන්නෙ නෑ අයිපෝං ගැන.. පාට්ස් මාරු කරලා නාත්‍රානාස් වෙච්ච නැති බඩුවක් ඕනෙ :baffled:
     
    • Like
    Reactions: kinkon

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana