IPtorrens

ANcool69

Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    මචන්ල මට ඊයෙ යාලුවෙක්ගෙන් IPtorrents එකට invite එකක් හම්බ උනා...මම ඒකෙන් account එකක් හදාගත්ත.....ඒත් අවුල තියෙන්නෙ උන් කියනව account එක setup කරගන්න කියල නැත්නම් දින කීපයක් ඇතුලත account එක cancel වෙනව කියල....එලකිරියෙ දන්න එකෙක් sup එකක් දීපල්ලකො මට account එක setup කරගන්න.....