IPtorrent and Demonoid invites

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං IP ටික ඉවරයි කියල 1st පෝස්ට් එකෙ edit කරපං
    හැබැයි එහෙම කළොත් ත්‍රෙඩ් එකට රිප්ලයි වැටෙන එකක් නෑ ඔං:lol::lol::lol:
    lol ehema karanawada banz api
    mama danne na ne eka edit karanna :lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1.1 kiyane kochara mb ganakda ?

    මචං රේශියෝ කියන්නෙ
    භාග
    කියන එකනෙ ?
    ඒක හදන්නෙ
    up කරපු ගාන බෙදීම dwnlod කරපු ගාන අනුව
    උඹ ඩවුන්ලෝඩ් කරපු ගානට වඩා අප් කළොත් අර භාගයෙ හරය වැඩිවෙලා
    රේශියෝ එක , ඒ කියන්නෙ භාග සංඛ්‍යාව වැඩි වෙනව:yes::D