IQ විශේෂ online සම්මන්ත්‍රණය

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    ශ්‍රී ලංකාවේ උසස් රජයේ රැකියාවකට යාමට තරග විභාගයකින් සමත් වීම අත්‍යාවශ්‍ය වේ. 2021 වර්ෂයේදී සියලුම උසස් රැකියාවන්වලට බඳවා ගැනීමට තරග විභාග රාශියක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිතය. එම විභාගවල අනිවාර්යය විෂයක්‌ වන IQ සදහා මෙම සමන්ත්‍රනය නොමිලේ පැවැත්වේ.මෙම විෂය සම්බන්ද වසර ගණනාවක පළපුරුද්ද ඇති විෂයන් විශාල සංඛ්‍යාවකට විවිධ විභාග ජය ගැනීමට මග පෙන්නු මේනක බණ්ඩාර සර් සම්පත් දායකත්වය ලබා දෙයි.
    මෙම සමන්ත්‍රනයට සම්බන්ද වීමට ඔබගේ නම 0770283031 අංකයට what's app ඇප්ප් කරන්න.
    මෙම සමන්ත්‍රනය රාජ්‍යය මාණ්ඩලික නිලධාරී සංසදයේ තවත් එක් ප්‍රජා සද්කාරයකි.



    IMG-20210215-WA0003.jpg
     
    • Like
    Reactions: Schrodinger Cat