

https://www.udemy.com/freebinaryoptions/
me course eka poddak follow karapan. man nam follow kale nah. muge forex tutorial ekanm hodai


පිස්සු කොර
අවා කෝල් එකක්... IQ Option එකෙන්.. කතා කරලා ඇහුවා මේක කරන්න හෙල්ප් ඕනද කියලා ? කිව තේරුමක් නැතුව තම මේක කරන්නේ පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්න කියලා.
![]()
ඊට පස්සේ පොර මට MAIL තිබ්බා, PDF ටික ඕන කට්ටිය කියන්න මම දෙන්නම් ..
![]()
මම තවම මේවා ටෙස්ට් කරේ නැහැ... බලමු මේ පොර එවපු ටික කරලා..
අනිවා විස්තරේ කියන්නම් details එක්කම ...
මෙන්න මේකයි සීන් එක ළමයි...
Online සල්ලි හොයන්න සත පනහේ ADD Click කර කර හිටපු එකෙක් මම.. එත් කවදාවත් 1$ එකක්වත් හොයාගන්න නම් බැරිඋනා.
කට්ටිය YouTube, Forex, Odesk, Freelancer, වගේ දේවල් කරලා හොද ආදායමක් හොයාගන්නවා කියලා කව්රු කව්රුත් දන්නවා නේහ් .
ඉතින් මමත් මේ IQ Option කියන එක පොඩ්ඩක් TRY කරලා බැලුවා.
මෙලෝ හසරක් තේරෙන්නේ නැ![]()
ඕන දෙයක් උනාවේ කියලා 10$ Deposit කරලා එහෙන් මෙහෙන් උඩ පහල යන ප්‍රස්ථාරේ PUT/CALL කරා.
එහෙම කරලත් මම ජිවිතේ පලවෙනිපාරට 40$ උපයගත්තා, Withdraw වෙන්නත් දැම්මා.
මෙන්න සාක්ෂිය
![]()
මේක හරියට ඉගෙන ගෙන කරනවානම් හොද ආදායමක් ගන්න පුළුවන් අනිවා..
මේක හරියට කරන්නේ කොහොමද කියලා දන්න කට්ටිය ඉන්නවනම් HELP/Tricks කියල දෙන්න.
මේක මම ඔයාලත් එක්ක බෙදාගත්තේ.. මම වගේ තවත් කට්ටිය ඉන්නවා Online සල්ලි කියක් හරි හොයාගන්න ආස.. එත් තවම හරියට කරගන්න බැරි උන අය.
ඉතින් මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අපේ කොල්ලෝ ටික අපිටත් උදව්වක් දෙන්න ගොඩ එන්න
ජය වේවා !!
රිස්ක් එක වැඩියි කොහොමත් බයිනරි ඔප්ෂන් වල. එ් හින්දා වැඩිය සල්ලි පස්සෙ දුවන්නෙ නැතුව පොඩි පොඩි ගණන් ට්‍රේඩ් කරලා ගන්න එක තමා හරි විදිය මම නම් හිතන්නෙ. අනිත් අයගෙ අදහසුත් අහල බලමුකො. දන්න කවුරුහරි ඉන්නවනම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ නූලෙ දායි කියල හිතනවා.. මම බයිනරි ඔප්ෂන් ගැන ටිකක් හෙව්වා ලසන්ත අයියා (ඔන්ලයින් මනි මේක් කරන උන් සභාපතිතුමාව දන්නවනෙ
) පොර නම් කිව්වෙ දන්න කාටවත් බයිනරි ඔප්ෂන් කරන්න කියලා කියන්නෙ නෑලු. එ්ක එ් තරම් රිස්ක් හින්දා. කරන දෙයක් වැඩි තණ්හාවට යන්නෙ නැතුව කරන්න පුළුවන්නම් ඔ්නෙ දෙයක් හොඳයි මචන් 



මමත් ඕක පටන් ගත්ත බන් , මේ වෙනකොට 30$ දාලා තියෙනවා , දැන් account එකේ තියෙන්නේ 0.71$ , උපරිම 5$ වින් කරලා ඇති , ඉල්ලන් ටින් කිරි ගාගන්නේ ඕනේ නැති නිසා දැන් පැත්තකට වෙලා ඉන්නවා.ලොස් වෙද්දී හිතට පුදුම දුකක් බන් එන්නේ.වැඩේ කියන්නේ කෙල වෙද්දී එක දිගට නහුතෙටම කෙල වෙනවනේ , සතෙටම හිදෙන්න කෙල වෙනවා පැය කීපයක් ඇතුලත.මගේ ලක් එකේ හිලක් වෙන්න ඇති බන් , එකනේ මට සුදුව කියන දේ පිහිටලා නැත්තේ.



මමත් ඕක පටන් ගත්ත බන් , මේ වෙනකොට 30$ දාලා තියෙනවා , දැන් account එකේ තියෙන්නේ 0.71$ , උපරිම 5$ වින් කරලා ඇති , ඉල්ලන් ටින් කිරි ගාගන්නේ ඕනේ නැති නිසා දැන් පැත්තකට වෙලා ඉන්නවා.ලොස් වෙද්දී හිතට පුදුම දුකක් බන් එන්නේ.වැඩේ කියන්නේ කෙල වෙද්දී එක දිගට නහුතෙටම කෙල වෙනවනේ , සතෙටම හිදෙන්න කෙල වෙනවා පැය කීපයක් ඇතුලත.මගේ ලක් එකේ හිලක් වෙන්න ඇති බන් , එකනේ මට සුදුව කියන දේ පිහිටලා නැත්තේ.
kisima therumak nathuwa trade karanna epa thanikarama gambling. deyak danagena karanna. sarusara.com eke binary gana articles kiyola help ekak oonenam msg ekak daanna telegram trading group ekakata add karannam
එල මචන්. දිගටම නූල අරන් යමු. මමත් fiverr කරනවා. IQ option කරන්න කියල හිතන් ඉන්නවා. කට්ටය ග්රූප් එකක් හදලා සෙට් වෙලා දන්න දේවල් බෙදාගමු. මේ නූලෙන් උනත් අවුලක් නෑ. මම නම් තාම ඩිපොසිට් කරේ නෑ ප්‍රැක්ටිස් අකවුන්ට් එකෙන් තමා තාම කරන්නෙ. ඩිපොසිට් කරල ලොස් උනොත් අවුලනෙරිස්ක් එක වැඩියි කොහොමත් බයිනරි ඔප්ෂන් වල. එ් හින්දා වැඩිය සල්ලි පස්සෙ දුවන්නෙ නැතුව පොඩි පොඩි ගණන් ට්‍රේඩ් කරලා ගන්න එක තමා හරි විදිය මම නම් හිතන්නෙ. අනිත් අයගෙ අදහසුත් අහල බලමුකො. දන්න කවුරුහරි ඉන්නවනම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ නූලෙ දායි කියල හිතනවා.. මම බයිනරි ඔප්ෂන් ගැන ටිකක් හෙව්වා ලසන්ත අයියා (ඔන්ලයින් මනි මේක් කරන උන් සභාපතිතුමාව දන්නවනෙ
) පොර නම් කිව්වෙ දන්න කාටවත් බයිනරි ඔප්ෂන් කරන්න කියලා කියන්නෙ නෑලු. එ්ක එ් තරම් රිස්ක් හින්දා. කරන දෙයක් වැඩි තණ්හාවට යන්නෙ නැතුව කරන්න පුළුවන්නම් ඔ්නෙ දෙයක් හොඳයි මචන්
![]()
Trading kiyanne suduwak newei machan habai suduwak karaganna epa eka, hariyata trading rules follow karala hoda trategy ekak follow karanawanam 80% wath winning rate ekak thiyenawa.
එල මචෝ ලේසියෙන් කවුරුවත් මෙහෙම කියල් දෙන්නේ නැ
උබ දන්නා ටික හරි කියල තියෙනවා
මමත් ට්‍රය් කරන්නම් මචෝගොඩක් ස්තුතියි

Forex nam melo deyak therenne na bn, ekai meka try kre



