IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
skrill ekata 10$ card eken danna haduwama me error eka enawa mokak da case eka ?

5agmtz.png
 
Last edited:
  • Like
Reactions: allrights

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    උබලට Really IQ Option ඉගෙන ගන්න ඔනි නම් Trusted Spot චන්නෙල් එකට ගිහින් Subscribe කරල or නතුව hari මුල ඉඩන් video බලන්න. කිසිම Strategy එකක් ඈත්තටම නහෑ ඔක්කම ටියෙන්නෙ Support අන්ඩ් ර්‍Resistance ලෙවෙල්ස් තමා Forex වගෙ.

    මම මුල ඉඩන් ම ඉගෙන ගත්තෙ මේකන් තමා. Dan ටියන දෑනුම හම්බුනෙ me channel එක කරන Hemaraj Chuhan නිසා. ඉස්සර මමත් එක එක Strategy Use කරල හොඩටම ෆේල් වෙල හිටියෙ. මට දෑනුම ආවට පස්සෙ ටම තෙරුනෙ Strategy නෙවේ Support අන්ඩ් Resistance වල විඩිහට vitarai මර්කෙට් එක Move වෙන්නෙ කියල.

    TRUSTED SPOT CHANNEL

    1St video eke IDAN balanna udin ma tiyana video antimata balanna

    Trusted SPOT Facebook group

    මට පුලුවන් ඩෙ කිව්ව මචන් ඉගෙන ගෙන ඈත්තටම ට්‍රඩෙර් කෙනෙක් වෙන එක උබලගෙ වෑඩක්. :yes::yes::yes:

    Youtube වල ඉන්න 100$ to 10000$ කරන අය බොරු කරන අය මොකද එයලා Practice account එකෙන් කරල video එඩිට් කරල දන්නෙ. ඈත්ටම Real account එකකින් ඔහොම කරන්න බෑ. මම දන්නවා ගොඩාක් අය එවට රවටිලා tama fail වෙන්නෙ. පල්ලෙහා තියන විඩොයො එක බලුවොත් ඔක්කම තෙර්යි රෑවටුනු තරම

    Menna me video eka okkotoma kalin balanna IQ karana aya data gana hitanne nathuwa. PLEASE PLEASE




    Hadissi nathuwa tika dawasak aran hariyata terum gathtoth IQ wala fail wenne nati wei.

    Thank you machan la. :love::love::love:
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ඊයෙ හොයලා තිබ්බ $20 ම නැති උනා...මගෙ හදිස්සිය හින්දා...
    මමත් කිසිම ඉන්ඩිකෙටර් එකක් පාවිච්චි කරන්නෙ නෑ ...
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මට නම් අවුලක් නැ..සල්ලි දාන්න පුලුවන්

    @ channa11
    මට නම් අවුලක් නැ..සල්ලි දාන්න පුලුවන්
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඊයෙ හොයලා තිබ්බ $20 ම නැති උනා...මගෙ හදිස්සිය හින්දා...
    මමත් කිසිම ඉන්ඩිකෙටර් එකක් පාවිච්චි කරන්නෙ නෑ ...

    ඕක උබේ වරදක් නෙමෙයි. ෆොරෙක්ස් මාර්කට් එක යන්නෙ ම්නිස්සු උන්ට ඕන විදියට හිතල දාන ට්‍රේඩ් අනුව.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    IQ option wlata salli dana widiyak kiyando..

    commecial bank eken denne ne cb eken block karanna kiyala

    ලංකාවේ වර්තමාන නීතියට අනුව ඕක නීති විරෝධී ක්‍රියාවක්. ඉස්සෙල්ලා practice account එකකින් අවුරුද්දක් කරල බලන්න ඕක කරන්න පුලුවන්ද කියල. එහෙම පුළුවන් නම් විතරක් ruble විදියට සල්ලි දාන්න. අඩුම risk එකක් අරගෙන කරන්න. එහෙම නැතිව හීන මවාගෙන සල්ලි විනාශ කරගන්න එපා මචෝ .
     
    • Like
    Reactions: allrights

    channa11

    Junior member
  • Jul 5, 2015
    115
    5
    18
    Rathnapura
    ලංකාවේ වර්තමාන නීතියට අනුව ඕක නීති විරෝධී ක්‍රියාවක්. ඉස්සෙල්ලා practice account එකකින් අවුරුද්දක් කරල බලන්න ඕක කරන්න පුලුවන්ද කියල. එහෙම පුළුවන් නම් විතරක් ruble විදියට සල්ලි දාන්න. අඩුම risk එකක් අරගෙන කරන්න. එහෙම නැතිව හීන මවාගෙන සල්ලි විනාශ කරගන්න එපා මචෝ .
    thanks machn. man meka karala thiyenawa