මේක අමු සූදුවක් ඒ නිසා නිකරුනේ සල්ලි නාස්ති කරගන්න එපා උබලත්.ඉගෙන ගෙන Job එකක් කරලා සල්ලි හොයපල්ලා
[/IMG]
මන් මේක කියන්නේ කිසිම දැනුමක් නැතුව මේකෙන් සල්ලිකාරයො වෙන්න හීන දකින උන්ට.මොකද මාත් එක්ක ඉන්න එව්වොත් කිසි දැනුමක් නැතුව මේ ගැන තියෙන POST දැකලා ඉකමනට පොසත් වෙන්න ගිහින් අතේ තියෙන රුපියලත් නැතිකරගන්නවා.අද මගේ 30$ ලොස්ට්