IQ Option වලින් ගේමක් ගහන අය ඉන්නවද?

Morbius

Well-known member
  • IQ ඔප්ශන් එකෙන් ගේමක් ගහන අය ඉන්නවද? කොහොමද විනින්ග් රේට් එක? මොකද හිතෙන්නේ.
     
    Attachments

    • mac_binary.jpg
      mac_binary.jpg
      60.6 KB · Views: 88

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ෆොරෙක්ස් මාර්කට් එක දිහා බලාගෙන ඔට්ටු දාන එක සුපිරි ගේමක් :yes:

    1min chart එක දාගන්න

    මීලගට එන කැන්ඩල් එක කොල පාට එකක්ද රතුපාට එකක්ද කියල දැනගන්න කාසියක් උඩ දාන්න

    හරියටම විනාඩිය පටන් ගනිද්දී trade එක දාන්න. ඊළගට එන කැන්ඩල් එකත් කාසිය උඩ දාල තීරණය කරගෙන කලින් කැන්ඩල් එකේ අවසාන තත්පර 3න වෙනකම් ඉදල එන්නේ වැරදි කැන්ඩල් එක නම් මාර්ටින් ගේල් Strategy එකට අනුව ඊලග විනාඩියේ කැන්ඩල් එකට අදාලව trade එකත් දාන්න.

    දිනනකම් ඒ විදියට එක දිගට විනාඩියක්වත් මගහරින්නෙ නැතිව කරන්න. (2න් 3න් දිනනවා :P ඩොලර් වෙනුවට ruble පාවිච්චි කරොත් වාර ගාන වැඩි කරගන්න පුළුවන්.;))

    මම ඉස්සර කරා. දිගටම දින්නා. පස්සෙ කාසිය උඩ දාන්න කම්මැලි හිතිල trade දාන්න කලින් කාසිය 10 පාරක් එක දිගට උඩ දාල ලැබෙන කැන්ඩල් වල පාට ලියාගෙන ඒක දිහා බලාගෙන trade දැම්මා. එහෙම බර ගානක් හෙවුවා:rofl: ඊට පස්සේ එකත් එපා වෙලා ඉස්සෙල්ලා trade දාන්න ලියාගත්ත ඒවා බලාගෙන අයෙත් trade දැම්මා. එහෙම දාල 3ක් දිනල හතර වෙනි එකත් නිදිමතේ දැම්මා. වැරදි කැන්ඩල් 8ක්ම ආව කියහන්කෝ. ඒ trade එකේ අවසාන කැන්ඩල් එක වෙනුවෙන් ඩොලර් 500+ දාන්න වුනා. ( ඉතිපිසෝ ගාථාවත් කිවුවද කොහෙද මම ...හ්ම්ම්:( )

    ඊට පස්සෙ මම ඒ ගේම් එක නැවැත්තුව
     
    Last edited:
    • Sad
    Reactions: SpinXO and Morbius

    Morbius

    Well-known member
  • boru nokiya idahan :lol:

    ubata kohenda 4m ? saving da?
    මේ ඉන්නේ හොදටම ගොඩ ගියපු පොරක්.මෙයා මේවා කියන්නෑ🤢 අලුත් ජපන් කාර් එකයි.අලුත්ම අලුත් ජපන් බයික් එකයි. අද කාලේ හැටියට බැලුවොත් නම් 10M වගේ. ඕවර් ප්‍රයිස්නේ වාහන. හොදම ගේමක් ගහපු එකා තමා මූ. 😪
     
    • Wow
    Reactions: newbie22

    k.o.b

    Member
    Oct 22, 2023
    5
    4
    3
    IQ ඔප්ශන් එකෙන් ගේමක් ගහන අය ඉන්නවද? කොහොමද විනින්ග් රේට් එක? මොකද හිතෙන්නේ.
    මහන්සි වුනොත් ගේමක් ගහන්න බැරි නෑ. :yes::yes::yes:
     
    • Wow
    Reactions: Morbius

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ෆොරෙක්ස් මාර්කට් එක දිහා බලාගෙන ඔට්ටු දාන එක සුපිරි ගේමක් :yes:

    1min chart එක දාගන්න

    මීලගට එන කැන්ඩල් එක කොල පාට එකක්ද රතුපාට එකක්ද කියල දැනගන්න කාසියක් උඩ දාන්න

    හරියටම විනාඩිය පටන් ගනිද්දී trade එක දාන්න. ඊළගට එන කැන්ඩල් එකත් කාසිය උඩ දාල තීරණය කරගෙන කලින් කැන්ඩල් එකේ අවසාන තත්පර 3න වෙනකම් ඉදල එන්නේ වැරදි කැන්ඩල් එක නම් මාර්ටින් ගේල් Strategy එකට අනුව ඊලග විනාඩියේ කැන්ඩල් එකට අදාලව trade එකත් දාන්න.

    දිනනකම් ඒ විදියට එක දිගට විනාඩියක්වත් මගහරින්නෙ නැතිව කරන්න. (2න් 3න් දිනනවා :P ඩොලර් වෙනුවට ruble පාවිච්චි කරොත් වාර ගාන වැඩි කරගන්න පුළුවන්.;))

    මම ඉස්සර කරා. දිගටම දින්නා. පස්සෙ කාසිය උඩ දාන්න කම්මැලි හිතිල trade දාන්න කලින් කාසිය 10 පාරක් එක දිගට උඩ දාල ලැබෙන කැන්ඩල් වල පාට ලියාගෙන ඒක දිහා බලාගෙන trade දැම්මා. එහෙම බර ගානක් හෙවුවා:rofl: ඊට පස්සේ එකත් එපා වෙලා ඉස්සෙල්ලා trade දාන්න ලියාගත්ත ඒවා බලාගෙන අයෙත් trade දැම්මා. එහෙම දාල 3ක් දිනල හතර වෙනි එකත් නිදිමතේ දැම්මා. වැරදි කැන්ඩල් 8ක්ම ආව කියහන්කෝ. ඒ trade එකේ අවසාන කැන්ඩල් එක වෙනුවෙන් ඩොලර් 500+ දාන්න වුනා. ( ඉතිපිසෝ ගාථාවත් කිවුවද කොහෙද මම ...හ්ම්ම්:( )

    ඊට පස්සෙ මම ඒ ගේම් එක නැවැත්තුව
    ha ha ochchara hewwanam uba oka nawaththanne nane
     
    • Like
    Reactions: Morbius