Issrama kara mcn. Huga kalekin kare na. Dn scam wenna athioken withdraw karanna balu
ehema reviews thiyanawa sahenna
uba kiiyak withara pooja karada okataඔව් ඔව් ගේමක් ගැහුවා ඕකෙන්.![]()
4 million LKRuba kiiyak withara pooja karada okata
boru nokiya idahan4 million LKR

dan kale wage nam 6 million wage athi.boru nokiya idahan![]()
ubata kohenda 4m ? saving da?dan kale wage nam 6 million wage athi.
ubata kohenda 4m ? saving da?

ඩොලර් වෙනුවට ruble පාවිච්චි කරොත් වාර ගාන වැඩි කරගන්න පුළුවන්.
)
ඊට පස්සේ එකත් එපා වෙලා ඉස්සෙල්ලා trade දාන්න ලියාගත්ත ඒවා බලාගෙන අයෙත් trade දැම්මා. එහෙම දාල 3ක් දිනල හතර වෙනි එකත් නිදිමතේ දැම්මා. වැරදි කැන්ඩල් 8ක්ම ආව කියහන්කෝ. ඒ trade එකේ අවසාන කැන්ඩල් එක වෙනුවෙන් ඩොලර් 500+ දාන්න වුනා. ( ඉතිපිසෝ ගාථාවත් කිවුවද කොහෙද මම ...හ්ම්ම්
)boru nokiya idahan![]()
මේ ඉන්නේ හොදටම ගොඩ ගියපු පොරක්.මෙයා මේවා කියන්නෑubata kohenda 4m ? saving da?
මහන්සි වුනොත් ගේමක් ගහන්න බැරි නෑ.IQ ඔප්ශන් එකෙන් ගේමක් ගහන අය ඉන්නවද? කොහොමද විනින්ග් රේට් එක? මොකද හිතෙන්නේ.



ha ha ochchara hewwanam uba oka nawaththanne naneෆොරෙක්ස් මාර්කට් එක දිහා බලාගෙන ඔට්ටු දාන එක සුපිරි ගේමක්
1min chart එක දාගන්න
මීලගට එන කැන්ඩල් එක කොල පාට එකක්ද රතුපාට එකක්ද කියල දැනගන්න කාසියක් උඩ දාන්න
හරියටම විනාඩිය පටන් ගනිද්දී trade එක දාන්න. ඊළගට එන කැන්ඩල් එකත් කාසිය උඩ දාල තීරණය කරගෙන කලින් කැන්ඩල් එකේ අවසාන තත්පර 3න වෙනකම් ඉදල එන්නේ වැරදි කැන්ඩල් එක නම් මාර්ටින් ගේල් Strategy එකට අනුව ඊලග විනාඩියේ කැන්ඩල් එකට අදාලව trade එකත් දාන්න.
දිනනකම් ඒ විදියට එක දිගට විනාඩියක්වත් මගහරින්නෙ නැතිව කරන්න. (2න් 3න් දිනනවාඩොලර් වෙනුවට ruble පාවිච්චි කරොත් වාර ගාන වැඩි කරගන්න පුළුවන්.
)
මම ඉස්සර කරා. දිගටම දින්නා. පස්සෙ කාසිය උඩ දාන්න කම්මැලි හිතිල trade දාන්න කලින් කාසිය 10 පාරක් එක දිගට උඩ දාල ලැබෙන කැන්ඩල් වල පාට ලියාගෙන ඒක දිහා බලාගෙන trade දැම්මා. එහෙම බර ගානක් හෙවුවාඊට පස්සේ එකත් එපා වෙලා ඉස්සෙල්ලා trade දාන්න ලියාගත්ත ඒවා බලාගෙන අයෙත් trade දැම්මා. එහෙම දාල 3ක් දිනල හතර වෙනි එකත් නිදිමතේ දැම්මා. වැරදි කැන්ඩල් 8ක්ම ආව කියහන්කෝ. ඒ trade එකේ අවසාන කැන්ඩල් එක වෙනුවෙන් ඩොලර් 500+ දාන්න වුනා. ( ඉතිපිසෝ ගාථාවත් කිවුවද කොහෙද මම ...හ්ම්ම්
)
ඊට පස්සෙ මම ඒ ගේම් එක නැවැත්තුව