iq option forex කරන අයට යි මේ

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    iq option forex කරන අයට යි මේ

    මචං iq option/forex strategy කියලා දේයක් නැහැ.උබලා අහු වෙන්නත් එපා.උන් දන්නවා උබලා
    Strategy එකක් පාවිච්චි කරනවා කියලා.උබ දාල තියෙන trade එකේ price එක අනුව Strategy එකේ opposite දේ වෙන්න උන් market එකට සල්ලි pump කරනවා.එතකොට strategy එක අනුව price එක අඩු හෝ වැඩි වෙන්න ඕන නම් ඉට opposite දේ තමයි වෙන්නේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    23kztx3.jpg
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    uba IQ option or Forex sambanda CID ekakada wada karanne.:lol::lol:
    ane huke...nannaanee.:lol::lol:

    ps: uba oka danagatte kohenda, kinda manda source wath damma nam piliganna puluwan ban uba kiyana kathawa. deyak danakota e gana proof ekka dahan. uba eka oppu karaganna baha. eth uba kiyanawa ehema thamai kiyala. eke kisima trust ekak tiyanna baha ban uba ehema kiwuwama. e nisa deyak kiyaddi proof ekka bidahan. nathnam noda hitahan.:yes:
     
    Last edited:

    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    එක දිගට loss වෙලා දුර්වල සිත් ඇති උනාම ඔහොම හිතෙනවා.ඔය වගේ සිත් ඇත්තන්ට කොහොමත් trading බැ.. trading කියන දේ හැම කෙනටම් කරන්න බැ.කරන්න ඕනෙත් නැ.යාලුවා ඔයාට තව ඉගෙන ගන්න දෙ අනත්තයි අප්‍රමාණයි. දන්නෙ නැත්නම් කට පියන් ඉන්න bro. කිසිම proof එකක් නැතිව ඔහේ කියවන්න එපා.. වැරදි දේවල් අනිත් අයගෙ ඔලුවට යනව ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මචන් එහෙම එක එක්කෙනාට වෙන වෙන චාට් පෙන්නන් නේ නම් නැ
    එත් market manipulation කියලා එකක් නම් තියනවා
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එහෙම කියන්නේ කොහොමද බං.එහෙනම් එක එකාට chart එක වෙනස් වෙන්න එපැයි