IQ Option

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩේ මගේ IQ Option account එකට සල්ලි දාන්න බෑ නේ

    කලින් මන් දාලා අරගෙනත් තියෙනවා

    නෙට්ලර් ස්ක්‍රිල් බෑන්ක් කාර්ඩ් තුනම ට්‍රයි කරා බන්

    එකක් වත් හරි ගියේ නෑ නේ :eek:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඒක IQ Option ට කියපන් , අපිට කියලා හරියන්නෙ නැ
     

    Scorpions

    Banned
  • Mar 29, 2018
    49
    3
    8
    Yako man 1000$ walata wada maseta hoyanawa iq option walin. Using very simple martingale...1 3 8 20 45...tarhet 50$ day kohoma hari gahanawa. 200$ patan gaththe... withdraw eka hnb account ekata elakiri wage enawa.