IQ Option

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    මාසෙට ඩොලර් 50,000 හොයන උන් ඉන්නවා. හැබැයි හැම මාසෙම නෙමෙයි. මොකද රත්තරන් බිත්තර දාන කිකිලිගේ බඩ කපල බිත්තර ගන්න ගියොත් බිත්තරත් නෑ කිකිලිත් නෑනේ. ඒක නිසා ශේපට ගේම ගහන්න ඕන. :rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,555
    113
    Piliyandala
    මාසෙට ඩොලර් 50,000 හොයන උන් ඉන්නවා. හැබැයි හැම මාසෙම නෙමෙයි. මොකද රත්තරන් බිත්තර දාන කිකිලිගේ බඩ කපල බිත්තර ගන්න ගියොත් බිත්තරත් නෑ කිකිලිත් නෑනේ. ඒක නිසා ශේපට ගේම ගහන්න ඕන. :rofl:

    Kohomada ban ehema wenne? A platform eka hadala thiyennema deal eka lost karannamada koheda? paid signal service ekak aran da karanne wede?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara

    Kohomada ban ehema wenne? A platform eka hadala thiyennema deal eka lost karannamada koheda? paid signal service ekak aran da karanne wede?

    $2000 ක විතර mt4 ඉන්ඩිකේටර් එකක් අරන් සිග්නල් එක ගන්නේ. :D