ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    කිරි ඈයනි,
    Programming ගැන හසල දැනුමක් තියන කෙනෙක්ගෙන් අහන්නේ. ඉස්සරල IQ Option එක ටිකක් බලල ඒකට bot කෙනෙක් හදාගන්න විදිහ කියල දෙන්න බැරිද? මෙන්න මේ condition තිබ්බම trade එකක් දාන්න වගේ වැඩක් කරගන්න. අපි දන්න අපි හිතන ස්ට්‍රැටජි එකක් bot එකකට හරවගන්න විදිහ කියල දෙන්න. සම්පූර්ණ programming පාඩමක් නෙමෙයි