මොලේ කල්පනා කරන්න පුළුවන් ප්රශ්නයක්
සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා තුංමං හන්දියක, එකෙක් ඇත්තම කියනවා අනිකා කියන්නෙම බොරු. තුංමං හන්දියට එන කෙනෙක් අනිත් පාරවල් දෙකෙන් එකක පංසලක් තියෙනවාද කියලා අහන්නේ කොහොමද?
කොන්දේසි-
එක ප්රශ්නයයි අහන්න පුළුවන්
අහන කෙනා දන්නෙ නෑ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා