iqoption ඩවුන්ද බන්?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    එහෙම ආරංචියක්නම් නැහැ. මම අකවුන්ට් මැනේජර්ට කතා කරන්න ට්‍රයි කළා. ඌ නිදි වගේ. වොයිස්මේල් එකට යන්නේ..

    wu kiyana eka apitath kiyapan
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    mokada wenne bn, thama na neda

    wu kiyana eka apitath kiyapan
    31a1ae62-1706-433c-8af3-0afacfb0e030.png

    meka dan twitter ekata awe. email ekak dala thibba support eken technical issue ekak kiyalaa. monday trading open wenakota hari kiyala.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒ ටුවිට් එක ආයේ ඩිලීට් කරලා. මොකක්හරි සීරියස් අවුලක් වගේ.. ලොක්කෙක් සල්ලිවලට ෂොට් එක දීලද දන්නේ නැහැ.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඒ ටුවිට් එක ආයේ ඩිලීට් කරලා. මොකක්හරි සීරියස් අවුලක් වගේ.. ලොක්කෙක් සල්ලිවලට ෂොට් එක දීලද දන්නේ නැහැ.

    ado. mun apith ekka athal gannawane.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බොරු කියන්න එපා බන්. බයිනරි වලින් කිසි කෙනෙකුට ගොඩ යන්න බෑ. මටත් ඕක තේරුනේ $1300කට කෙලවුනාම. Money management වර්ග ගොඩක් පාවිච්චි කරා. ඒත් risk reward ratio එක 1:0.8 වගේ ගානක තියෙන්න නිසා බයිනරි වල කවදාවත් ගොඩ යෑමක් නෑ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka
    බොරු කියන්න එපා බන්. බයිනරි වලින් කිසි කෙනෙකුට ගොඩ යන්න බෑ. මටත් ඕක තේරුනේ $1300කට කෙලවුනාම. Money management වර්ග ගොඩක් පාවිච්චි කරා. ඒත් risk reward ratio එක 1:0.8 වගේ ගානක තියෙන්න නිසා බයිනරි වල කවදාවත් ගොඩ යෑමක් නෑ.

    මූ ආතල් එකක් දෙන්නෙ. Iq එකෙන් ජීවිතේට 61K එක පාර withdraw කරන්න දෙන්නෙ නෑ 10K උනත් මාසයක් විතර Pending තියල දෙන්නෙ. IQ එක්ක ගොඩ යනවා කියන්නේ විහිලුවක්. IQ හොදයි පුරුදු වෙන්න නම් :yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බොරු කියන්න එපා බන්. බයිනරි වලින් කිසි කෙනෙකුට ගොඩ යන්න බෑ. මටත් ඕක තේරුනේ $1300කට කෙලවුනාම. Money management වර්ග ගොඩක් පාවිච්චි කරා. ඒත් risk reward ratio එක 1:0.8 වගේ ගානක තියෙන්න නිසා බයිනරි වල කවදාවත් ගොඩ යෑමක් නෑ.
    ඩොලර් 1300ක් නම් උබේ ඉන්වෙස්ට් එක උබට ගත්තකි මාසෙට ඩොලර් 150ක් උපරිම. 1300ක් දාලා 130000ක් හොයන්න බැහැ තමා. එහෙම උනාම ලොස් වෙනවා.. ඩොලර් 100ක් දාලා දවසට එක ඩොලර් එකක් හොයපන්. ඒ කියන්නේ උබ සක්සෙස්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මූ ආතල් එකක් දෙන්නෙ. Iq එකෙන් ජීවිතේට 61K එක පාර withdraw කරන්න දෙන්නෙ නෑ 10K උනත් මාසයක් විතර Pending තියල දෙන්නෙ. IQ එක්ක ගොඩ යනවා කියන්නේ විහිලුවක්. IQ හොදයි පුරුදු වෙන්න නම් :yes:
    පැය 24යි මචන් මගේ ඕනෑම විත්ද්රෝ එකකට තියෙන්නේ උපරිම ගිහින්. විශ්වාස කිරීම නොකිරීම උබේ වැඩක්.. අරුනයා වගේ පාස්පෝට් විසා කොපි දැම්මා වගේ ඔප්පු කරන්න නම් කැහිල්ලක් නැහැ. ඕනෙමනම් බදාදා දිහාට ලංකාවේ බැංකුවක අකවුන්ට් එකේ ස්ක්රින්ශෝට් එකක් දාන්නම්.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඩොලර් 1300ක් නම් උබේ ඉන්වෙස්ට් එක උබට ගත්තකි මාසෙට ඩොලර් 150ක් උපරිම. 1300ක් දාලා 130000ක් හොයන්න බැහැ තමා. එහෙම උනාම ලොස් වෙනවා.. ඩොලර් 100ක් දාලා දවසට එක ඩොලර් එකක් හොයපන්. ඒ කියන්නේ උබ සක්සෙස්.

    oken salli withdraw karanna kal yanawada? bn
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩොලර් 1300ක් නම් උබේ ඉන්වෙස්ට් එක උබට ගත්තකි මාසෙට ඩොලර් 150ක් උපරිම. 1300ක් දාලා 130000ක් හොයන්න බැහැ තමා. එහෙම උනාම ලොස් වෙනවා.. ඩොලර් 100ක් දාලා දවසට එක ඩොලර් එකක් හොයපන්. ඒ කියන්නේ උබ සක්සෙස්.

    එහෙම තමයි කරේ බන්. හැමතිස්සෙම දැම්මෙ අඩුම trades ($1) කවදාවත් ලොකු ගනන් වලින් කරන්න ගිහින් නෑ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    oken salli withdraw karanna kal yanawada bn
    නොර්මල් නම් දවස් 3යි.. VIP නම් පැය 24යි.. අකවුන්ට් මැනේජර් එක්ක කතා කරලා ගන්න පුළුවන්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩොලර් 1300ක් නම් උබේ ඉන්වෙස්ට් එක උබට ගත්තකි මාසෙට ඩොලර් 150ක් උපරිම. 1300ක් දාලා 130000ක් හොයන්න බැහැ තමා. එහෙම උනාම ලොස් වෙනවා.. ඩොලර් 100ක් දාලා දවසට එක ඩොලර් එකක් හොයපන්. ඒ කියන්නේ උබ සක්සෙස්.

    $1300 එකපාර නැතිවුණා නෙමෙයි බයිනරි කර අවුරුදු එකහමාරක විතර කාලෙදි නැති වුන ගාන.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නොර්මල් නම් දවස් 3යි.. VIP නම් පැය 24යි.. අකවුන්ට් මැනේජර් එක්ක කතා කරලා ගන්න පුළුවන්.

    account verify karannath onada? naththan salli ganna barida?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙම තමයි කරේ බන්. හැමතිස්සෙම දැම්මෙ අඩුම trades ($1) කවදාවත් ලොකු ගනන් වලින් කරන්න ගිහින් නෑ.
    ඩොලර් 1 කේ ට්‍රේඩ් වලින් ඩොලර් 1300ක් ලොස්ට් වෙනවා කියන්නේ උබ 1300 පාරක් ලොස්ට් වෙලා තියෙන්න ඕනා.. ඒ කියන්නේ උබේ ස්ට්‍රෙටජි අවුල්.. මගේ සාමාන්යේ තියෙන්නේ ට්‍රේඩ් 100ක් කලොත් 60යි-70යි අතර ප්රෝෆිට්. මම කවදාවත් එකදිගට ට්‍රේඩ් කරන්නෙත් නැහැ, ලොස්ට් වෙච්ච සල්ලි හොයන්න් යන්නෙත් නැහැ. ඕකට ඉවසීම ඕනා බන්. මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ උබ ඩොලර් 1 ට්‍රේඩ් වලින් 1300ක් ලොස්ට් උනා කියලා.. පොඩි ඇත දරුවෙක්ට මවුස් එක ඔබන්න කිව්වත් එහෙම වෙන්නේ නැහැ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    account verify karannath onada? naththan salli ganna barida?
    බැහැ. පාස්පෝට් කොපි එකක් ඕනා. සල්ලි දැම්මේ කාඩ් එකෙන් නම් එකේ කොපි එකක් ඕනා. වෝල්ට් එකකින් දැම්මා නම් අවුලක් නැහැ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එහෙම තමයි කරේ බන්. හැමතිස්සෙම දැම්මෙ අඩුම trades ($1) කවදාවත් ලොකු ගනන් වලින් කරන්න ගිහින් නෑ.

    අන්තිමට අඩුම ගානට trades දාල risk එක අඩු කරගන්න ruble වලිනුත් කරා. ($0.5)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    $1300 එකපාර නැතිවුණා නෙමෙයි බයිනරි කර අවුරුදු එකහමාරක විතර කාලෙදි නැති වුන ගාන.
    1300ක් නැතිවෙනකොට උබ කියක් හම්බ කලාද අවුරුදු එකහමාරට.