iqoption ඩවුන්ද බන්?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බැහැ. පාස්පෝට් කොපි එකක් ඕනා. සල්ලි දැම්මේ කාඩ් එකෙන් නම් එකේ කොපි එකක් ඕනා. වෝල්ට් එකකින් දැම්මා නම් අවුලක් නැහැ

    skrill eken demme. mata passport ne bn
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අන්තිමට අඩුම ගානට trades දාල risk එක අඩු කරගන්න ruble වලිනුත් කරා. ($0.5)
    හැමෝටම ලෙවරේජ් ට්‍රේඩින් සෙට් වෙන්නේ නැහැ බන්.. උබ ඔය කියන හැටියට උබ ෆොරෙක්ස් කලත් ලොස්ට් තමයි අටිටියුඩ් වෙනස් නොකලොත්. උබේ ට්‍රේඩින් විදිය මම දන්නේ නැති නිසා අවුල මොකක්ද කියන්න බැහැ. කොයි වෙළෙද ට්‍රේඩ් කලේ. ලංකාව් වේලාවෙන්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩොලර් 1 කේ ට්‍රේඩ් වලින් ඩොලර් 1300ක් ලොස්ට් වෙනවා කියන්නේ උබ 1300 පාරක් ලොස්ට් වෙලා තියෙන්න ඕනා.. ඒ කියන්නේ උබේ ස්ට්‍රෙටජි අවුල්.. මගේ සාමාන්යේ තියෙන්නේ ට්‍රේඩ් 100ක් කලොත් 60යි-70යි අතර ප්රෝෆිට්. මම කවදාවත් එකදිගට ට්‍රේඩ් කරන්නෙත් නැහැ, ලොස්ට් වෙච්ච සල්ලි හොයන්න් යන්නෙත් නැහැ. ඕකට ඉවසීම ඕනා බන්. මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ උබ ඩොලර් 1 ට්‍රේඩ් වලින් 1300ක් ලොස්ට් උනා කියලා.. පොඩි ඇත දරුවෙක්ට මවුස් එක ඔබන්න කිව්වත් එහෙම වෙන්නේ නැහැ.

    උබ නම් කියයි බන්. අවුරුදු එකහමාරට 6 පාරක් deposit කරා. Profit තියෙන strategy නම් මට හොයාගන්න බැරි වුනා කවදාවත්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හැමෝටම ලෙවරේජ් ට්‍රේඩින් සෙට් වෙන්නේ නැහැ බන්.. උබ ඔය කියන හැටියට උබ ෆොරෙක්ස් කලත් ලොස්ට් තමයි අටිටියුඩ් වෙනස් නොකලොත්. උබේ ට්‍රේඩින් විදිය මම දන්නේ නැති නිසා අවුල මොකක්ද කියන්න බැහැ. කොයි වෙළෙද ට්‍රේඩ් කලේ. ලංකාව් වේලාවෙන්.
    ෆොරෙක්ස් ගොඩ මචන්. SLFX එකෙන් තමයි වැඩේ අල්ලගත්තෙ. ලොකු profit නැති වුනත් වැඩේ සාර්ථක විදියට කරන්න පුලුවන්.
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    munge platform eka nam supiriyata develop una bn pahu giya tike, munta kela unoth nam ithin apita witharak neme loke inna godak unta hik geweyi, $ million walin account thiyana un $ thousand ganan withdraw dana un neh inne
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබේ ට්‍රේඩින් විදිය මම දන්නේ නැති නිසා අවුල මොකක්ද කියන්න බැහැ. කොයි වෙළෙද ට්‍රේඩ් කලේ. ලංකාව් වේලාවෙන්.

    ගොඩක් කරේ london , new york crossover වලදි. OTC කරේ නෑ .
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    munge platform eka nam supiriyata develop una bn pahu giya tike, munta kela unoth nam ithin apita witharak neme loke inna godak unta hik geweyi, $ million walin account thiyana un $ thousand ganan withdraw dana un neh inne
    ලංකාවේ ඉන්නවා බන් මම හොදටම දන්නා විශ්වවිද්‍යාල මහපොළ ගන්න බුවෙක්.. ඌ එක සතියට අඩුම $15000 හොයනවා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ගොඩක් කරේ london , new york crossover වලදි. OTC කරේ නෑ .
    ලංකාවේ ටයිම් එකෙන් කරන්න අමාරුයි/ ට්‍රේඩ් කරන්න හොදම වෙලාව ලංකාවේ වේලාවෙන් හවස 6-9යි අතර. උදේ ඕස්ට්‍රේලියා මාකට් එක ඕපන් වෙන ටයිම් එකත් හොදයි.. ඔය නිදි මරණ වැඩේ කරලා තමා මම ලෙඩ උනේ. දවල් කාලේ ලංකාවේ ට්‍රේඩ් කරන්න එපා. ගොඩක් ලංකාවේ උන් ලොස්ට් වෙන්නේ ඕක නිසා.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ලංකාවේ ටයිම් එකෙන් කරන්න අමාරුයි/ ට්‍රේඩ් කරන්න හොදම වෙලාව ලංකාවේ වේලාවෙන් හවස 6-9යි අතර. උදේ ඕස්ට්‍රේලියා මාකට් එක ඕපන් වෙන ටයිම් එකත් හොදයි.. ඔය නිදි මරණ වැඩේ කරලා තමා මම ලෙඩ උනේ. දවල් කාලේ ලංකාවේ ට්‍රේඩ් කරන්න එපා. ගොඩක් ලංකාවේ උන් ලොස්ට් වෙන්නේ ඕක නිසා.

    Yes machan. mn trade kareth e wlawe. London market ekai Network market ekai cross wenne 5.30pm to 9.30pm (GMT 5.30+). Weekend eke OTC kareth na. But machan Risk reward eka 1:0.8 nisa Kisima strategy ekakata success wenna ba. binery options kiyanne 100% gambling.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මම ෆොරෙක්ස් කරන්නේ 2006 ඉදන් මචන්, ඉස්සෙල්ලාම මගේ බ්‍රෝකර් උනේ etoro. ඒ ප්ලැට්ෆෝම් එක මට ඇල්ලුවේ නැති නිසා මම ගියා MT4 එකට. ඉස්සෙලාම මගේ MT4 බ්‍රෝකර් උනේ XM, ඊට පස්සේ oanda. වැඩියෙන්ම ට්‍රේඩ් කලේ FXCM එකේ. Citibank එකේ ඒ කලේ දුන්නා ට්‍රේඩ් කරන්න.. දුකාස්කොපි එකෙත් හිටියා. මම තරම් ෆොරෙක්ස් කරලා නැහැ එළකිරි එකේ කවුරුත්.. හැබැයි මම මගේ දැනුම බෙදාගත්තා එළකිරි එකේ 2014 විතර ඉදන්. 2017දී සම්පුර්ණ නැවැත්තුවා ෆොරෙක්ස් සිග්නල් සහා ට්‍රික්ස් කියලා දෙන එක. මොකද කුහක මිනිස්සු මේ සමාජේ ඉන්නේ. ඩොලර් දාස් ගණන් හොයලා මගේ අම්මට හුකාපන් කියලා යනවා ඩොලර් 10-20ක් ලොස්ට් උනාම. උන්ට මතක නැහැ මගේ සිග්නල් වලින් හොයපුවා.. අන්න එහෙම උන් නිසා දැන් කිසිම කෙනෙකුට උදව් නැහැ.

    ගොඩක් එවුන්ව ගොඩ දාලා දුන්නා බන්. ගෝල්ඩ් ඔයිල් එහෙම යි කරන ටයිම් කියලා දීලා.. නං ෆාම් පේරෝල් එකේදී කොහොමද ට්‍රේඩ් කරන්න ඕනා වගේ සිම්පල් ට්‍රික්ස් කිව්වා. සිග්නලුත් දුන්නා. ඉස්සර මම සාමාන්යෙන් දවසම ඔන්ලයින්. ඒ ඉන්නගමන් තමා විකාර කෙරුවේ, ගෙම්කාරයා කතා ලිව්වේ.. ජනාදිපති, ගුගල් බෝයි වලි ඇද්දේ.. මේ ඔක්කොම ෆන් එකට කලේ..

    මචං මාත් අවුරුදු දෙකක විතර ඉඳන් fx ඩිමෝ කරා. එත් බන් තාම රියල් කරන්න පටන් ගත්තේ නෑ..
    හැබැයි මම මගේ දැනුම බෙදාගත්තා එළකිරි එකේ 2014 විතර ඉදන්. 2017දී සම්පුර්ණ නැවැත්තුවා ෆොරෙක්ස් සිග්නල් සහා ට්‍රික්ස් කියලා දෙන එක.
    මචන් උඹ කිරියේ forex ට්‍රික්ස් කියල දීපු ත්‍රෙඩ් වල ලින්ක්, ටික දාපන්කෝ ගොඩක් පින්..
    tutorial නම් ගොඩක් බලල තියනවා,
    මොකද, සාර්ථක උණු අපේ එකෙක්ගෙන් ගන්ඩ දේවල් හුඟක් තියනවා,
    තව දෙයක්,

    පුලුවන්නම්, උඹට time තියනවනම් අයෙත් forex ට්‍රික්ස් ත්‍රෙඩ් එකක් දාපන්.
    අපේ එවුන් ටිකක් ගොඩ දාපන්..
    jaya..
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම ෆොරෙක්ස් කරන්නේ 2006 ඉදන් මචන්, ඉස්සෙල්ලාම මගේ බ්‍රෝකර් උනේ etoro. ඒ ප්ලැට්ෆෝම් එක මට ඇල්ලුවේ නැති නිසා මම ගියා MT4 එකට. ඉස්සෙලාම මගේ MT4 බ්‍රෝකර් උනේ XM, ඊට පස්සේ oanda. වැඩියෙන්ම ට්‍රේඩ් කලේ FXCM එකේ. Citibank එකේ ඒ කලේ දුන්නා ට්‍රේඩ් කරන්න.. දුකාස්කොපි එකෙත් හිටියා. මම තරම් ෆොරෙක්ස් කරලා නැහැ එළකිරි එකේ කවුරුත්.. හැබැයි මම මගේ දැනුම බෙදාගත්තා එළකිරි එකේ 2014 විතර ඉදන්. 2017දී සම්පුර්ණ නැවැත්තුවා ෆොරෙක්ස් සිග්නල් සහා ට්‍රික්ස් කියලා දෙන එක. මොකද කුහක මිනිස්සු මේ සමාජේ ඉන්නේ. ඩොලර් දාස් ගණන් හොයලා මගේ අම්මට හුකාපන් කියලා යනවා ඩොලර් 10-20ක් ලොස්ට් උනාම. උන්ට මතක නැහැ මගේ සිග්නල් වලින් හොයපුවා.. අන්න එහෙම උන් නිසා දැන් කිසිම කෙනෙකුට උදව් නැහැ.

    ah dan thama uba kawuda kiyala meter wune :P dan ithin uba forex trade karanne nadda? ay binary option walata penne? options epa wenne nadda bn forex wala thiyena chance ekata wada godak adui neh :confused:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    යකෝ, මම ඩොලර් 61000 ක් විත්ද්රෝව් කළා

    සිරා බන් මමත් ‌හොදට කරගෙන යනවා...ඔය සමහර උන් තප්පර ගණන්වල timeframes දාල Trade කරලා Loss ‌වෙලා අන්තිමටම වැළපෙනවා...