Ira Handa Yata Movie

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ira Handa Yata Movie එක බලපු අය කවුද ඉන්නෙ

    Ira Handa Yata Movie එක කාගෙ ලග හරි තියනවද​? linkඑකක් උනත් කමක් නැ.

     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    youtube එකේ තිබ්බා. දැන් නැද්ද කොහෙද​.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ira_Handa_Yata_sinhala_film_poster.jpg
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    www.gluuoo.com

    youtubeඑකෙ මේක ඉස්සර තිබ්බා. දැන් නැහැ. උඩ තියන website එකේ filmඑක තියනවා. මම බලපු ලස්සන filmඑකක්. අන්තවාදී නොවී හදපු ලස්සන film එකක්. බලපු නැති අය ඉන්නව නම් බලන්න​.

     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    www.gluuoo.com

    youtubeඑකෙ මේක ඉස්සර තිබ්බා. දැන් නැහැ. උඩ තියන website එකේ filmඑක තියනවා. මම බලපු ලස්සන filmඑකක්. අන්තවාදී නොවී හදපු ලස්සන film එකක්. බලපු නැති අය ඉන්නව නම් බලන්න​.


    www.gluuoo.com eke FREE 7 Days. Derana Tv eken karana web site ekak. Thankzz help karata