ඉර පායා සිංහල teledrama එක කා ගාව හරි තියනවනම් එවන්න පුලුවන්ද .මගේ පොඩිකාලේ යාලුවෙක් එකේ ඉන්නවා .ඉර පායා සින්දුව නෙවේ හොදද ? සමිතා ,කමල් ,ඇන්ජලා එහෙමත් ඉන්නවා එකේ .