Iraj කැලේද?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අරූට බඩුව ගැහුවට පස්සේ කලන්තේ දානාවා නේද බන් ... :shocked::shocked:

    අඩේ මම ඉන්න තැනට ඔක්කොම දිග ඇරන් බලන්න බෑ බං හැම එකාටම මගේ මොනිටරේ පේනවා.. හොරෙන් හොරෙන් බැලුවේ. ටොයිලට් ගිය වෙලාවකට ඔක්කොම බලනවා. :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අඩේ මම ඉන්න තැනට ඔක්කොම දිග ඇරන් බලන්න බෑ බං හැම එකාටම මගේ මොනිටරේ පේනවා.. හොරෙන් හොරෙන් බැලුවේ. ටොයිලට් ගිය වෙලාවකට ඔක්කොම බලනවා. :rofl:

    ඕක පෝන් එකෙන් බලපන් මම බැලුවෙත් පෝන් එකෙන් .. අරු ගැහුවට පස්සෙ කලන්තේ දානව ගැනි උගේ පෝන් එක අරන් පනිනව
    :P:P
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මෙලෝ රහක් නැති සින්දු කාමය යොදා මාකට් කරන්න හදන්නෙ. ඉස්සර මීට වඩා කුණුහරප සින්දු තිබුණා. ඒ උනාට ඒවා ලස්සනට කියුව. අහපල්ලා රෑ තාරකාවෝ සින්දුව. සීන් එක ලස්සනට කියනවා ඒවාට Music Video හැදුවනන් Blue ෆිල්ම් එකක් වෙනවා.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    LOL අරු rap එක හදලා තියෙන්නේ කවි වල කෑලි අරන්. මේ මොන සින්දුද යකෝ.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    giphy.gif