ඉරාජ් ගේ කිරුලපන සීබල් ඇවනිවු එකේ තියන ඔෆිස් එකේ නම්බර් එකක් තියන කෙනෙක් දාන්නකෝ.. බංගලදේශ් වල කොම්පැනියක් මූ ඒකේ ඩිරෙක්ට කෙනෙක්. මට ඒකෙන් වැඩක් කරගන්න ඕන..දන්න පින්වතෙක් කියන්න..
Na ban bangladesh ekak mu eka director kenek account patten wadak keraganna ona ekai hoyanne..kalin tibbe wallawatte dan ethana office eka na..kirulapane sieble avenue ekata genihin eka..contacts naha dan mataIllnoize ekada
FB or Twitter ekata message ekak daapan balanna... wena ganna nam andurana dial ekak hoyaganin Fill T wa easy contact karaganna puluwan nam uge through Iraj wa contact karagnana puluwan oka message balanne nahane social media walaNa ban bangladesh ekak mu eka director kenek account patten wadak keraganna ona ekai hoyanne..kalin tibbe wallawatte dan ethana office eka na..kirulapane sieble avenue ekata genihin eka..contacts naha dan mata
(u kade yana eka nan anumatha karanne ne)මොනවා තිබ්බත් ඌට ආත්මයක් නෑනේ. ඉන්නකන් අම්මව විකුණලා හරි සල්ලි හොයයි. එච්චරම තමයි ඉතින්. ලංකාවේ ගණිකාවකටත් ඌට වඩා ප්රතිපත්තියක් ආත්මගරුත්වයක් තියෙනවාවැඩක් නෑනේ. ඌ මල් ගවුම් නෙවේ උඹලා ලොල්ලා හරි කොලු කාරයා හරි කියපන්. එත් ඌ ගොඩ මල්ලි. ඌට නොන්ඩි දාන උඹලට මොනවද තියෙන්නේ ඌත් එක්ක බලද්දී. සමහර උන් කෑගහනවා හෙළුව විකුණලා සල්ලි හොයනවා කියලා. ඔය කියන උන්ම තමා ඌ video එකක් දාපු ගමන්ම ගිහිල්ලා බලලා like කරලා supiri වැඩක් ඉරාජ් අයියේ කියලා comment කරලත් එන්නේ. කාගේ දරුවෝද මන්දා මුන් නම්.![]()
Gaum adinna dassayek neda lolසුපිරි වැඩ්ඩෙක් තමා..බම්ප්
එතකොට ඕනෙ ජඩ වැඩක් කරලා ගොඩගිය එකෙක් උඹට වීරයෙක්ද?වැඩක් නෑනේ. ඌ මල් ගවුම් නෙවේ උඹලා ලොල්ලා හරි කොලු කාරයා හරි කියපන්. එත් ඌ ගොඩ මල්ලි. ඌට නොන්ඩි දාන උඹලට මොනවද තියෙන්නේ ඌත් එක්ක බලද්දී. සමහර උන් කෑගහනවා හෙළුව විකුණලා සල්ලි හොයනවා කියලා. ඔය කියන උන්ම තමා ඌ video එකක් දාපු ගමන්ම ගිහිල්ලා බලලා like කරලා supiri වැඩක් ඉරාජ් අයියේ කියලා comment කරලත් එන්නේ. කාගේ දරුවෝද මන්දා මුන් නම්.![]()
සුපිරි වැඩ්ඩෙක් තමා..බම්ප්