Iraj ගේ ඔෆිස් එක

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Bangladesh leadingma YT channels yanneth porage agency eka haraha. uge thiyana business gena katha karala wedak ne. moda sinhalu uta bena bena innawa :D (u kade yana eka nan anumatha karanne ne)

    PM ekak demma balapan
    Okat ekka ekata weda karapu un man dannawa ban. Unta muwa penna ba.
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ලංකාවේ Eminem කියලා හිතන් ඉන්න ආත්මයක් නැති ගොබ්බයක්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වැඩක් නෑනේ. ඌ මල් ගවුම් නෙවේ උඹලා ලොල්ලා හරි කොලු කාරයා හරි කියපන්. එත් ඌ ගොඩ මල්ලි. ඌට නොන්ඩි දාන උඹලට මොනවද තියෙන්නේ ඌත් එක්ක බලද්දී. සමහර උන් කෑගහනවා හෙළුව විකුණලා සල්ලි හොයනවා කියලා. ඔය කියන උන්ම තමා ඌ video එකක් දාපු ගමන්ම ගිහිල්ලා බලලා like කරලා supiri වැඩක් ඉරාජ් අයියේ කියලා comment කරලත් එන්නේ. කාගේ දරුවෝද මන්දා මුන් නම්. 😂😂😂
    මූ කියන්නේ සල්ලි ගැන. 😂😂😂 බෝට්ටුවකින් හරි රට පැනපල්ලා. මෙහෙමත් නිවට හිවලුන් එක්ක ඉන්නේ නැතුව..
     
    • Like
    Reactions: madusha.stranger