IRAJ ට_කැපිල්ලක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉරාජ්, දෙවනි ඉණිමේ රචක සමන් එදිරිමුණිට අලුත් සින්දුව මැසේජ් කරලා, සමන් ඉරාප්ගේ පියා ප්‍රීතිරාජ්ට අමතයි

    jhgj.jpg


    ඉරාජ් ගැන පහුගිය දවස් කිහිපයේම කතාබහට ලක්වුණා. ඒ ඔහුගේ අලුත් මියුසික් වීඩියෝ එක නිසා. ඔය වීඩියෝ එක ඉරාජ් මැසේජ් එකක් විදියට දෙරණ නාළිකාවේ මේ දිනවල අතිශය ජනප්‍රියත්වට පත්වෙලා තියෙනවා ''දෙවනි ඉණිම'' නාට්‍ය රචකයා වුණු සමන් ඉදිරිමුණිටත් යවලා තිබුණා.

    හැබැයි ඒක බලපු සමන් ඉරාජ්ට මොකුත් කීවේ නෑ, ඔහු ඉරාජ්ගේ අම්මටයි තාත්තටයි අමතලා තිබ්බා. නරක විදියකට නෙවෙයි. පුතාගේ වැඩ ගැන පොඩ්ඩක් ඒ අයව දැනුවත් කරන්න හිතාගෙන.....

    ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත,

    මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ සිට ඔබ කියවන්න යැයි මම යෝජනා කරමි. ඉරාජ් වීරරත්න තරුණ සංගීත වේදීයාගේ පියාණන් වන ප්‍රීතිරාජ් වීරරත්න ගේ මිතුරෙකු හෝ මෙය දුටුව හොත් කරුණාකර ඔහු වෙත යොමු කරන්න.

    ඉතින් ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතානෙණි,

    දන්නා තරමින් රනිඳු ලංකාගේ නැමැති තරුණ සංගීතවේදීයා සමග ක්ෂේත්‍රයට අවතීරණ වන ඔබගේ සුරතල් දරුවා යම් සාධනීය ගති ලක්ෂන ඇති නිර්මාන කිහිපයක් කරනු අපි මුල් කාලයේදී දුටුවෙමු. එහෙත් ඒ කාලයේ පටන් කිසිඳු අදාලත්වයක් නැතිව ඔහු ඒ නිර්මාණ වල විඩියෝවට රිංගන එකනං අපට තරමක් අමුතුවට පෙනින. එවැනි මැදිහත් වීම් සිදුවීමට බලපාන හේතු කිහිපයක් ඇත. මොන්ටිසෝරි යන කාලයේදී වාර්ෂික විවිධ ප්‍රසංග වලට දරුවාව ඉදිරිපත් නොකල විට පසු කාලීනව මෙවැනි තත්වයන් උදාවේ.

    පාසැලේදී පංතියේදී හෝ ඔහු ළමා කාලයේදී ජීවත් වූ වටපිටාව තුලදී කිසිවෙක් ඔහුව ගණන් නොගත් විට හට ගන්නා මානසික හීනමානය තුලින් පසු කාලීනම මෙවැනි දරුවන් බිහි වේ. මාධ්‍ය කරුවන් ලෙස අප ඇතැම් විට මේවා ගැන කතා කරන්නේ මාධ්‍ය හරහා මොහුගේ මැදිහත් වීම මත එය අපේ සමාජයට බලපෑම් එල්ල විය හැකියැයි සිතෙනා බැවිනි. ඒ එක් අවස්තාවකදී මිතුරෙකු මට කියා සිටියේ ඔබගේ දරුවාගේ පූර්වළමාවිය සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බවයි. නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි යැයි මට සිතෙයි. කෙසේ වෙතත් එය අතීතයේදී කරන්නට තිබූ දෙයක් නිසාත් දැන් ඒ ගැන කතා කර වැඩක් නැත.

    අපි දැන් ඔහු විසින් කරන ලද ගිනියම් රෑ කියන ගීතයේ වීඩියෝව වෙත හැරෙමු. එය ඔබත් ඔබේ දරුවාගේ මවත් සමග එකට වාඩි වී නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි. දරුවන්ගේ දක්ෂතා නැරඹීමට කොයි අම්මා අප්පාත් කැමති බව මම දනිමි. ඉතින් දෙදෙනාම එකට වාඩි වී හැකි නම් ඉරාජ් ගේ නැගණියද සහභාගී කරවාගෙන මෙය නරඹන ලෙස මම යෝජනා කරමි. ඉන් පසු මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. එනම්, ලාංකීය පවුලක අම්මා, තාත්තා, ආච්චී, සීයා, තරුණ පුතා දුව හෝ ළමා පුතා දුව යන අයගෙන් මේ ගීතය බලන්න යැයි ඔබ යෝජනා කරන්නේ කාටද.

    මෙම ගීතයේ රූප රාමු වලින් ඉඟි කරන්නේ ගැහැණු සමලිංගිකත්වය පිළිබඳ කාරණාවකටය. ඒ කියන්නේ ගෑණු ගෑණු ලිංගිකව හැසිරෙන එකටය. ගැහැණු සමලිංගිකත්වය පිළිබඳව හෝ පිරිමි සමලිංගිකත්වය පිළිබදව ඔබේත් ඔබගේ බිරිඳගේත් අදහස් දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු. ආහ් අමතක වුණා. ඔබගේ දියණියගේ අදහසද අපට ඉතා වැදගත් වන්නේ ඇය තරුණියක වීම නිසාමය.

    මෙය ඔබ පුතණුවන්ගේ වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම් විට ඔබ පෙළඹෙනු ඇතැයි සිතෙන්නේ ඔබේ පුතා මේ පිළිබදව මා හට එවා ඇති පණිවිඩ නිසාය. ඔහු විසින් එවා ඇති පණිවිඩ විසින් මට කියා පාන්නේ මෙවන් වීඩියෝ කිරීමෙන්, You Tube වැනි ජාලයන්ගේ නරඹන්නන් වැඩි වූ තරමට ඔහුට මුදල් ලැබෙනා බවයි. මිලියන පනහක් ප්‍රේක්ෂකයින් වීඩියෝවක් බලා ඇති බවටත් ඉන් පසු සල්ලි මලු ලැබුණු බවටත් දැක්වෙන පණිවිඩ ඔහු මා වෙත එවා ඇත. එය එසේ නම් ඔහුට ඔහුගේ ප්‍රශ්ණ විසඳා ගන්නට මුදල් ටිකක් ලබා දෙන මෙන් ඔබ තුමාට දන්වා සිටින්නට කැමැත්තෙමි. මන්ද යත් මුදල් හෙවීම වෙනුවෙන් සමාජයක් නොමග යැවීමටත් රටේ නම ලෝකය ඉදිරියේ කැත කිරීමටත් ඉඩ දීමට බොහෝ දෙනා අකමැති නිසාය. ඉතින් ඔහු මුදල් හොයන්නට තෝරාගෙන ඇත්තේ රටේ නම කැත කිරීම නම් අපි සියල්ලෝම එකතු වී රුපියල ගානේ එකතු කොට ඔබේ පුතා වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමටද උදව් විය හැකිය. යාචකයින්ට, නැති බැරි පුද්ගලයන්ට සහ අසරණයින්ට අාධාර උපකාර කිරීමේ පුරුද්ද ලාංකිකයන් සතු ඉතා යහපත් ගුණාංගයකි.

    ඔහු විසින් කර ඇති අවසන් වීඩියෝ පට දෙක දෙසත් ඔහු ආශ්‍රය කරන මිතුරන් දෙසත් බුද්ධිමත්ව සාවධානව බැලීමෙන් මට පෙනී ගියේ ඔහුට තව දුරටත් කරන්නට ඉතිරිව ඇත්තේ අම්මලා පුතාලා හෝ තාත්තලා දූලා අතර ලිංගික සම්බන්ධතා ගැන කතා කරන වීඩියෝවක් කිරීමට පමණි. මෙම ලිපියේ මූලිකම අරමුණ ඔබගේ නොදරුවා ඒ අවමානයෙන් ගලවා ගැනීමට ඔබට උදව් කිරීමය. එබැවින් මේ ගැන සලකා බලන්න. හදාගන්නම බැරි තැන දෙමව්පියන් ඇමතීම සාමාන්‍ය ක්‍රමයක් බැවින් ඔබ ඇමතීමට කල්පනා කල අතර වෙන අය තැන් තැන් වල ඔබව අමතන්නේ මෙතරම් සංයමයකින් නොවන බවද අවසන් වශයෙන් කියන්නට කැමතිය.

    – ස්තුතියි
    ජනමාධ්‍ය වේදී සමන් එදිරිමුණී.

    source
     
    • Like
    Reactions: vmsgamer

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉරාජ් වීරරත්නගේ නවතම ගීතයේ මියුසික් වීඩියෝව පිළිබඳව මේවන විට සමාජ ජාල අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

    මෙම වීඩියෝව එළි දැක්වීමටත් ප්‍රථම එය ආන්දෝලනාත්මක වූයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී එහි නිරුවත් රංගනයකින් දායකවන බවට ඇය විසින්ම ප්‍රකාශ කිරීමත් සමගයි.

    කෙසේ වෙතත් වීඩියෝව එළි දැක්වීමත් සමග පියුමිගේ නිරුවත් රංගනයට වඩා ආන්දෝලනාත්මක වූයේ මෙම වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතය අළලා නිර්මාණය කර තිබීම හේතුවෙන්.

    මේවන විට සමාජ ජාල තුළ මෙම කරුණ දැඩි ලෙස දෝශ දර්ශනයට ලක්වෙමින් පවතිනවා

    මේ අතර ජාතික පුවත් පතක් විසින් මේ පිළිබඳව වික්ටර් රත්නායක මහතාගේ පාර්ශවයෙන් කරුණු විමසා තිබෙනවා.

    රත්නායක මහතා ඕස්ට්‍රේලියානු සංචාරයකට සූදානම් වෙමින් සිටින බැවින් ඔහුගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා මහත්මිය මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

    “මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. එයාට ඉරාජ් ඒ තරම් කෙනෙක් නෙවේ. වීඩියෝ එක බැලුවේ නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා.එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ. අපට සැසඳෙන, අපට පෑහෙන දේකට අපි අදහස් පළ කරනවා මිසක් මේවා ගැන කතාකරන එකේ තේරුමක් නෑ.”
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    awasanaye iraj ona una impression eka ohu labagena iwarai. salli malu pitin labaganna e de kala nisa ohu eya sarthakawa nima karala. iraj dinum, Iraj amma thaththa unath market karanna puluwannam ekath karana thenata evith.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Iraj

    irajuth 1kai lankwe anduwath 1kai...sanskruthiya sabyathwaya ape ananyathawaya wenas karannai munta one. Lankawa lankawa widoyata thibunama hodatama athi thawa multiculture americawak karanna one na.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    awasanaye iraj ona una impression eka ohu labagena iwarai. salli malu pitin labaganna e de kala nisa ohu eya sarthakawa nima karala. iraj dinum, Iraj amma thaththa unath market karanna puluwannam ekath karana thenata evith.
    Aken ithin wadak na...iraj kiwwama ithin dekai panahe ponnayek kiyalane prasidda....mokada iraj monada kalawata monada karala thiyana sewaya.?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ඕක මුගේ තාත්තට කියල වැඩක් නෑ මුගේ තාත්තයි නංගියි මුට හපන් සුපිරි බඩු දෙකක්
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    දෙවෙනි ඉණිම රචක:lol::lol::lol:
    මොකාද යකෝ මේ වේසිගෙ පුතා

    ඉස්සර ගොන් ආතල් දුන්න පකයනෙ මේ එදිරිගේ සාටර‍ේ ලියපු නොදකින් හුත්ත:rofl::rofl:
     
    • Like
    Reactions: lkqwd123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    දෙවෙනි ඉණිම රචක:lol::lol::lol:
    මොකාද යකෝ මේ වේසිගෙ පුතා

    ඉස්සර ගොන් ආතල් දුන්න පකයනෙ මේ එදිරිගේ සාටර‍ේ ලියපු නොදකින් හුත්ත:rofl::rofl:

    :D :D :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Iraj hulana unta kiyanna thiyenne ubala hari modai kiyala witharai.. iraj uge target gahala iwarai oya video 1ken mae wage gon #/tala nisa thawa views wadi wena 1ka witharai wenne
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Iraj ponayata banna kiyala MEKE INNA KALU BALLIGE PUTTHU 2 hodatama ridila mage rep kapala:lol: iraj ponnaya mun denata reta reta arinawa ethi ochara ridenna :lol:puluwun num rep kapapu un methanata ewila nama gamma dapala balanna:lol:puka dena kalu bellige puttu:Pekek rep 15 kapalala meke rep thiyena ponna thathage higannek da koheda:lol:
     
    Last edited:
    • Like
    Reactions: gaya1 and djnick

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දෙවෙනි ඉණිම රචක:lol::lol::lol:
    මොකාද යකෝ මේ වේසිගෙ පුතා

    ඉස්සර ගොන් ආතල් දුන්න පකයනෙ මේ එදිරිගේ සාටර‍ේ ලියපු නොදකින් හුත්ත:rofl::rofl:
    porata talent ekak thiyenawa :)
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඕක මුගේ තාත්තට කියල වැඩක් නෑ මුගේ තාත්තයි නංගියි මුට හපන් සුපිරි බඩු දෙකක්

    ඕකගේ ගැනිත් හොද බඩුව අඩු ගානට සෙට් කරන්න පුළුවන් :yes:
     

    RabbaadaAiya

    Member
    Sep 29, 2017
    8
    1
    0
    එක පොන්නයෙක් තවත් පොන්නෙයෙක් ගැන කරන විවේචනයක්.:lol:

    මූ හිතන් ඉන්නෙ ඌ දෙවෙනි ඉනිම හැදුවම ඒක නෙට්ෆ්ලික්ස් ශෝ එකක් හදනවා වගේ පට්ට ලොකු දෙයක් කියලා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඉරාජ් ගේ අම්මයි නංගියි ගැන විස්තර ටිකක් කියපන්කො.මොන කරන උන්ද?