IRAJ හොර_ඩොකෙක් ඵක්ක පච පතුරවනවා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    IRAJ හොර_ඩොකෙක් ඵක්ක පච පතුරවනවා

    මේක බැලුවද..මූ ගෙනාපු ඩොකා කියනව මාස්ක් මිනිස්සු දාන්න ඕන නැහැලු..ඩොකාල විතරක් දැම්මහම අැතිලු.(2:38).:lol:අනේ මෙහෙමත් මෝඩ හරක්..:lol:.වෙන රටවල TV ඵකේ නිව්ස් කියන උනුත් මාස්ක් දාගෙන නිව්ස් කියන්නෙ මිනිස්සු දැනුවත් කරන්න..ඒ රටවල අාණ්ඩුවලින් මිනිස්සුන්ට මාස්ක් 10ක් හරි නිකන් දෙන්න ට්‍රයි කරන්නෙ..ඒකට මුං අඩු ගානේ මිනිස්සු සල්ලි දීල හරි ගන්න මාස්ක් ඵක දාන්නෙ නැති කරන්න තමා ට්‍රයි කරන්නෙ.:angry:.මේ වගේ උන් ඉන්න ලංකාවත් තවත් ඉතාලියක් වෙයි ඉස්සරහට.:growl:.

     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    dK9Yf1O.png


    https://www.bostonglobe.com/2020/03...onavirus-is-wrong-you-should-cover-your-face/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට දාන්න ඕනේ මොකද මිනිස්සුන්ගේ විනයක් නැති හින්ද ...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට දාන්න ඕනේ මොකද මිනිස්සුන්ගේ විනයක් නැති හින්ද ...

    :yes:දැක්කනෙ සුපර්මාකට් වල පෝලිමේ ඉන්න හැටි සීතල හැදිල වගේ ඵකට ලං වෙලා..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    ඕකාගේ ලබ්බවල් බලන උන්ට ගහන්න ඕනේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ
    ඉරාජ් ස`ට බනින්න එපා යකෝ. ස`ට උපදෙස් ලැබිල තියෙන විදියට තමයි වැඩ කෙරෙන්නෙ :frown:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    බොරුවට පැනික් වෙන්න එපා. කොරෝනා සැකකරුවෙක්ගෙන් තව කෙනෙකුට බෝවෙන්නෙ නෑ. දොස්තර විතරක් දාන් හිටියම ඇති
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉරාජ් ස`ට බනින්න එපා යකෝ. ස`ට උපදෙස් ලැබිල තියෙන විදියට තමයි වැඩ කෙරෙන්නෙ :frown:


    ganu heluwa wikunala jeewath wena irajwa path karapu gon harakata Gahanna ona issella
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මට නම් තේරුනේ එලියට යන්නේ නැත්තන් mask එකක් දාන්න අවශ්‍යතාවයක් නෑ කියල කිව්වේ. මොනවා උනත් මේකේ ඔය දේ ඇරෙන්න තව ගොඩක් දේවල් කියනවා. :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    මාස්ක් දාල වැඩක් නැහැ කියන ඵක මහ ගොන් කථාවක්..මේකෙ විතරක් නෙමෙයි අර ස්වර්ණවාහිනියෙත් දොස්තරල ගෙන්නල මාස්ක් දාල වැඩක් නෑ කියල හැමතිස්සෙම කියවනව..මට නම් හිතාගන්න බෑ ඵහෙම කියන ඵකේ යටි අරමුණ මොකක්ද කියල.ඉතාලියෙත් මුල් දවස්‍ වල මාස්ක් දාපු මිනිස්සුන්ට කට්ටිය හිනා වුනාලු..දැන් කොහොමද දවසකට මැරෙන ගාණ 400 +..
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාස්ක් දාල වැඩක් නැහැ කියන ඵක මහ ගොන් කථාවක්..මේකෙ විතරක් නෙමෙයි අර ස්වර්ණවාහිනියෙත් දොස්තරල ගෙන්නල මාස්ක් දාල වැඩක් නෑ කියල හැමතිස්සෙම කියවනව..මට නම් හිතාගන්න බෑ ඵහෙම කියන ඵකේ යටි අරමුණ මොකක්ද කියල.ඉතාලියෙත් මුල් දවස්‍ වල මාස්ක් දාපු මිනිස්සුන්ට කට්ටිය හිනා වුනාලු..දැන් කොහොමද දවසකට මැරෙන ගාණ 400 +..

    මේවා කියල කුණුහරප අහගන්න වෙනවා .... ලංකාවේ ඉන්න විනයක් නැති මිනිස්සු...ඒ හින්ද Mask දාන එක හොඳයි....doctors ල මේවා කියද්දී රටේ ඉන්න ම්නිස්සු මොනවගේද බලලවත් කියන්න ඕනේ.....මේ ලින්ක් එක බලන්න....

    Link - https://www.health.nsw.gov.au/Infectious/alerts/Pages/coronavirus-faqs.aspx#2-2
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ හුත්ත මොනා කියනවද දන්නේ නැ, මාස්ක් දාන්න කියන්නේ තමන්ට අසනීපයක් කියල හිතෙනවනම්. හචින් යන , කැස්ස වගේ තියෙනවනම් දාපිය කියල සින්ගපුරුවේ කියන්නේ....හැබැයි දාන්න එපා කියන්නේ නැ