මේවා දැක්කම පුකෙනුත් හිනා බන්... මුන් කාවද මංදා රවට්ටන්නේ..... දැන් sure එකට අරූට බෝලේ බස්සලා හොඳ කුට්ටියකුත් දීලා Track එකක් කරන්න කැමති කරවගෙන ඇති. පස්සේ මාධ්‍යය ඉස්සරහට ඇවිත් අලි ලොකුවට කට බලියගෙන කියවයි ආහ් ඔව් අපි තමයි මුලින්ම ජාත්‍යන්තරේට ගියේ. අපි sean kingston එක්කත් වැඩ කලා...