IRAJ - Cleopatra Reverse (HIDDEN MESSAGE)

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mokakkda bn me seen eka mage gb iwarayi me video eka balna ba

    avatar561074_3.gif
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    ඉරාජ්ට ඉන්නවලු උගේ සින්දුවක් එළියට දැම්මහම ඒක FB එකේ,YOUTUBE එකේ අනික් සයිට්ස් වල එහෙම ප්‍රමෝට් කරන කොල්ලෝ සෙට් එකක්.ඉරාජ් උන්ට සල්ලි දෙනවලු.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    okage video walata view awama u hithanne uge sindu lassanai kiyala. uwa form karana u wateta innawane uge adu molema thiyena dote set ekak.unuth ithin muuwa form karanawa.me ponnaya hithanne uge music lassanai kiyala


    Oka mathakane chande kale mahindayata kade gihin,page eka puraha mahindage postui kade yana ewai daala aru chande paradila winadi 5n page eke mokuth na.ane ithin mu wage ponnayone lankawe music kanne
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    ඇයි දන්නෙ නෑ ඉරාජ් ඔය වීඩියෝ එකට ‘‘ක්ලියොපැට‍්‍රා’’ කියල නම දැම්මෙ. ක්ලියෝපැට‍්‍රා කියන්නේ රැුජිනක් නේද?